1. chathurachami

    ඔක්ටේන් 92 නිසා වැඩි පුර තෙල් පිච්චෙයි

    පෙට්‍රල් එන්ජිමක් වඩ කරන්නෙ පෙට්‍රල් පිස්ටන් එක අතුලෙ සම්පීඩනය කරල අවශ්ය ප්‍රමානයට ආවම ස්පාර්ක් ප්ලග් එකෙන් ස්පාර්ක් කරල. හැබයි මෙ ඔක්ටෙන් අන්කය අඩු ඒවා ස්පාර්ක් කරන්න කලින්ම දහනය වෙන්න පුලුවන්. (සම්පීඩනය කරාම උශ්නත්වය ඉහල යනව) ඔක්ටෙන් වඩි වෙනව කියන්නෙ ස්වයන් දහනය වන උශ්නත්වය ඉහල යනව කියන එකයි...
  2. chathurachami

    Reputation System Updates

    bump lokka...!! therum ganna thawa hithanna ona:confused::confused:
  3. chathurachami

    ෆොටොශොප් වැඩ්ඩෝ හෙල්ප්

    1. මුලින්ම පොතකුයි පැන්සලකුයි හොයා ගන්න. 2. තේකක් හදා ගන්න. 3. නිදහස් තැනකට යන්න. 4. තේක බොන ගමන් ඔය පුස් කාපු චින්තනේ එලියට ඇදල අරගෙන තමන්ට ලස්සනයි කියල හිතෙන ලෝගෝ එකක් පොතේ අඳින්න. 5. එක පාරෙන්ම හරියන්නේ නැහැ. පුළුවන් තරම් උත්සාහ කරන්න. 6. හොඳයි කියල හිතෙන එකේ ෆොටෝ එකක් (පුළුවන් නම් ස්කෑන්...
  4. chathurachami

    ජනශක්ති හිඟන්ෙනා

    අනේ උඹයි මමයි දන්න රුහුනු කුමරි. යකො රුහුන හැමදාම තියනව. සෙනසුරාද ඉරිද නිවාඩු දවස් වල නැත්තෙ සාගරිකා. ගොන් කතා නොකිය හිටු.:angry::angry::angry::angry:
  5. chathurachami

    ජනශක්ති හිඟන්ෙනා

    https://www.dropbox.com/s/l9bj18828u9mo2l/2013-08-17%2023.37.10.jpg Me thiyanne rode neweida ban? Ai ban oya boruwa kiyanna aluth account ekak hadaagena awe? Ape wahaneth janashakthi thiyanne. Puluwan ikmanata maaru karanawa
  6. chathurachami

    .: Best Of Dj aRGaN (18 Mixes) :.

    පට්ට පට්ට....!! You must spread some Reputation around before giving it to argan again.
  7. chathurachami

    Microwave walin cakes hadanna puluwanda ?

    කේක් හදන්න නම් පුළුවන්. හැබැයි අර සාමාන්‍ය කේක් එකක වගේ උඩින් තද පාට පොත්තක් එන්නේ නෑ. මම නම් හිතන්නේ නෑ ඔය කියන තරම් අහිතකර බලපෑමක් මයික්‍රෝවේව් අවන් එකෙන් එනවා කියල. මොකද ඒක වැඩ කරන්නේ අපි රත් කරන්න අවන් එක ඇතුලට දාන එකේ තියන ජල අණු මයික්‍රෝවේව් සිග්නල් එකක් මගින් අනුනාද කරලා කම්පනය කරන එක...
  8. chathurachami

    Nanotechnology Degree

    Nanotechnology Concentration (15 Credits) course eke nano walata deela thiyanne podi place ekak machan. methana wadipurama ugannanne theoretical physics & Engineering content. meka karaa kiyala nano gana loku danumak ganna amaru wei. lankawe nam me field eka thama lamaa awadiye. job target...
  9. chathurachami

    Porsche Carrera GT FAIL PRODUCT ????

    වේගෙන් ගිහින් හැප්පුනම කොහොමත් ඉතින් සෙට්ටපෝච්චි තමයි. වාහනේ 50% කට වඩා කාබන් ෆයිබර් හෝ කාබන් ෆයිබර් ටයිටේනියම් මික්ස් එකක්. ඉතින් ඕව වැදුනම නිකං වීදුරුවක් පොලවේ ගැහුවා වගේ තමයි. වාහනේ 100 ට 200 යන්න පුළුවන් උන පලියට ඒකෙන කියන්නේ නැහැ වාහනේ ඒ වේග වල යනකොට ආරක්ෂිතයි කියන එක.
  10. chathurachami

    NEED MEDICAL HELP for my sisters daughter

    ඉක්මනට සුව ප්‍රර්ථනා කරනවා
  11. chathurachami

    R.I.P Paul Walker!

    R.I.P Paul....!!
  12. chathurachami

    Sinhalese, Please vote this poll

    හරි දැන් මේක කියපන්? අවුරුදු 1000 ක් 1500 (සමහරවිට ඊටත් වැඩියි.) කාලයක් ලංකාවේ නිදහසේ හිටපු සිංහල බොදු මිනිස්සු කපා කොටා මරා දාල, සිංහල වෙහෙර විහාර ගිනි තියල, යාපනේ අවුරුදු 100 ක් (අනුරධපුරත් ඇතුළුව) අල්ලාගෙන හිටපු එළාර රජ කල වැඩේ හරිද? එහෙම අල්ලලා දකුණු ඉන්දියාවෙන් දෙමලු ගෙනත් මෙහෙ පදිංචි කරවල...
  13. chathurachami

    වාහන ඩිෆරන්ශල්

    සාමාන්‍ය ධාවනයේදී O/D on තමයි තියෙන්න ඔය. (ඔයාගේ වාහනේ උපරිම ගියර් එකට වැටෙන එක නවත්වන්න ඕන නැත්නම්.) O/D off නම් ඩෑෂ් බෝඩ් එකේ ඉන්ඩිකේට් කරනවා O/D off කියල. මෙහෙම හිතන්න, මැනුවල් වාහනේක ගියර් 5 ක් තියනවා. අපි හැම වෙලාවේම 5 වෙනි ගියර් එකේ යන්නේ නෑ නේ? හිතන්න අපි කන්දකින් පල්ලම් බහිනවා කියල? අපි...
  14. chathurachami

    වාහන ඩිෆරන්ශල්

    තල්ලු කිරීමට යොදන බලය F, ගල කුට්ටියේ බර mg, පෘෂ්ටය මගීන් වස්තුව මත ප්‍රතික්‍රියාව R = mg + F*sin(25) පෘෂ්ටය මගීන් වස්තුවේ චලනයට විරුද්දව යොදන ඝර්ෂණ බලය = f = μ*R = μ* (mg + F*sin(25)) චලනය දිශාවට F=ma, F*cos(25)-f = ma ඇදගෙන යන බලය F', පෘෂ්ටය මගීන් වස්තුව මත ප්‍රතික්‍රියාව R' = mg - F'*sin(25)...
  15. chathurachami

    වාහන ඩිෆරන්ශල්

    1) ඔව්. 2) කාර් හදල තියන්නේ සැප පහසුව වැඩි වෙන්න, ආරක්ෂාව වැඩි වෙන්න, වගේම වැඩි වේගෙකින් යන්න (ගුරුත්ව කේන්ද්‍රය පහලට අරගෙන.). නමුත් වෑන් වගේ ඒවා හදල තියන්නේ මගීන් ප්‍රවාහනය කරන්න. ඒවාට අවශ්‍ය වැඩි බරක් ගෙනයන්න. වෑන් නුත් එනවා front wheel. නමුත් බර වාහන එකක් වත් එහෙම එන්නේ නෑ. හිතන්න කාර්...
  16. chathurachami

    වාහන ඩිෆරන්ශල්

    වාහන ඩිෆරන්ශල් අද කියන්නේ වාහනේ තියන තවත් වැදගත් කොටසක් ගැන. ඒ තමයි ඩිෆරන්ශල් එක. ගොඩක් මේක එලියට පේන්න තියන්නේ පසුපස ධාවක රෝද එහෙමත් නැත්නම් rear wheel drive වාහන වල. නමුත් ඔය එකී මෙකී නොකී හැම වහනයකම මේක (හෝ මීට සමාන පද්දතියක්) තියනවා. හැබැයි මේක මෙහෙම පොස්ට් එකක කියල දෙන එක නම් ලේසි වෙන්නේ...
  17. chathurachami

    හොද Car Setup එකක් ගන්න Help දෙන්න...

    oya kiyana features thiyana china set ekak 50 kata withara karagatha haki. wena set (brand name eka thiyana ewa. Sony, kenwood, Pioneer) ewa 1 kata wadi wenawa (laksekata wadiyi) habayi godak chaina ewata 1 yr warranty. e unata oya brand name thiyana ewa 6 mnths wage thamayi denne. china wasa...
  18. chathurachami

    NOKIA LUMIA 929 LEAKED

    u shuld try win8 first b4 come to a decision mate. :yes:

    No contents