පොඩ්ඩක් පරක්කු උනා මේක දාන්න. මේ දවස් වල ටිකක් වැඩ වැඩයි.
කලින් ත්‍රෙඩ් එකෙන් මම පැහැදිලි කළා කොහොමද CVT එකක් වැඩ කරන්නේ කියල. අද මම කියන්න හදන්නේ automatic transmission වලම තියන planetary gear system එක ගැන. අපි කලින් එකේ කාණ්ඩ වලට බෙදුව විදිය බැලුවොත්,
1. Automatic Transmission
a. Planetary...