වාහන මිල-Vehicle Price

chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    අපි ගොඩක් අය වාහන ගන්න ගියාම ඔය එක එක සේල් කාරයොන්ට අහු වෙලා නිකම් අපරාදේ සල්ලි නාස්ති කරගන්නවා.:angry::angry: ඒ නිසා තමයි මම මේ ත්‍රෙඩ් එක අරින්න හිතුවේ. මෙහෙමයි වැඩේ වෙන්න ඕන, තම තමන් දන්න වාහන වල ගණන්(බයික් උනත් කමක් නෑ.) මේකේ දාන්න.(අනිත් අයට උදව්වක් හැටියට.) මම පුළුවන් පුළුවන් හැටියට ඒ ඔක්කොම එකතු කරලා හැම පිටුවේම හෝ පිටු 2-3 කට සැරයක් අප්ඩේට් කරන්නම්. මේක ඉදිරියට කරගෙන ගියොත් අපි කාටත් වාසියි. ඒ නිසා හැමෝගෙන්ම උදවු ඕන. මම පහල දානවා දෙකතුනක්. ඒ විදියට දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.
    මුලින්ම නිෂ්පාදිතයාගේ නම/වාහනයේ වර්ගය/Grade(if any)/BN-Brand new,RC- Recondition/Transmission type(Auto/Manual)/FO-Full Option/නිෂ්පාදිත වර්ෂය - වාහනයේ මිල(හැකි තරම් නිවැරදියට)+Permit(බලපත්‍රයකට ගෙන්වා ඇත්නම්) සහ මිල ලබාගත් අවුරුද්ද සහ මාසය.

    Mitsubishi/ASX/BN/Auto/FO/2012- Rs. 8.8M(2013/02)
    Mitsubishi/RVR/G(Japan Domestic ASX)/RC/Auto/FO/2012- Rs. 4.6M+Permit(2013/04)
    Toyota/Allion/A15 G/BN(imported from Japan)/Auto/FO/2013- Rs. 4.5M+Permit(2013/04)
    Perodua/Viva Elite/premium/BN/Auto/ABS/Spoiler/2013 -Rs. 2.695M(2013/03)
    Perodua/Viva Elite/BN/Auto/2013-Rs. 2.495M(2013/03)
    Perodua/Viva Elite/BN/Manual/2013-Rs. 2.23M(2013/03)
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Peugeot 406 D9 Petrol prices

    Peugeot_406_Red%20metallic.JPG


    Automatic -1.8 LX 12laks - 15 Laks
    Manual 2.0 GLX GTX 15laks - 17laks
    Executive 17 - Automatic Manual 17 onwards

    Automatic - Low market due faults of gearbox
    1.8 - Low market fuel consumption is poor compared to 2.0
     

    Blue_Shadow

    Junior member
  • Oct 2, 2007
    65
    18
    8
    Katunayake
    eeta wada hoda nadda ape ADMIN aiyata kiyala mekata wenama category ekak hada gaththoth. mama hithanne eka wadath pahadili wei neda hamotama.
    yojanawa hoda nisa mage adahasak thamai mama keewe. mama hithanne meka categorize kaloth hodai mehema
    car, van, truck, bus, motor bic,..... etc.....

    kastiya moko kiyanne mage adahasata:D
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    Mitsubishi/ASX/BN/Auto/FO/2012- Rs. 8.8M(2013/02)
    Mitsubishi/RVR/G(Japan Domestic ASX)/RC/Auto/FO/2012- Rs. 4.6M+Permit(2013/04)
    Toyota/Allion/A15 G/BN(imported from Japan)/Auto/FO/2013- Rs. 4.5M+Permit(2013/04)
    Toyota/Aqua/Auto/2012- Rs. 3.5M upwards(2013/06)
    Honda/Insight/Auto/2012- Rs.4.0M(2013/06)
    Perodua/Viva Elite/premium/BN/Auto/ABS/Spoiler/2013 -Rs. 2.695M(2013/03)
    Perodua/Viva Elite/BN/Auto/2013-Rs. 2.495M(2013/03)
    Perodua/Viva Elite/BN/Manual/2013-Rs. 2.23M(2013/03)



    2nd Hand

    Peugeot/406 D9 Petrol 1.8 LX/Automatic- Rs.1.2M - 1.5 M(2013/06)
    Peugeot/406 D9 Petrol 2.0 GLX GTX/ Manual- Rs 1.5M - 1.7M(2013/06)