වෛරීත්වය පතුරවන්නේ ජන මාධ්‍යම නොවේද?
පළවෙනි ජායාරූපයේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පත්තරයක, මිනිසුන්ගේ හිතේ වෛරය ඇතිවන ආකාරයෙන් ඇඳපු පත්තර කාටූන් එකක්!
දෙවෙනි ජායාරූපයේ තිබෙන්නේ එහි තිබෙන වෛරීභාවය ඉවත් කර, ආදරය කරුණාව සහ ඒකීයත්වය ඇති වන අයුරින් සාමාන්‍ය ජනතාව පාර්ෂවය විසින් නැවත සකස් කල...