ලුතිනන් කර්නල් නන්දසේන ගෝඨභය රාජපක්ෂ
කැඩෙට් නිළදාරියෙකු වශයෙන් 1971 අප්‍රියෙල් 26 වැනි දිනදී, ශ්‍රී ලංකා යුධ හමුදාවට බැඳුනු මෙතුමා, 1972 මැයි 25 වන දිනදී දෙවන ලුතිනන්වරයෙකු ලෙස සිය රාජකාරි අරඹන ලදී. පසුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ රජරට රයිෆල්ස් හී සේවයේ යෙදුණු මෙතුමාව, 1983 වර්ෂයේදී ගජබා...