මේ ආණ්ඩුව පරදින්නේ නැහැ..2015 උන් කාපු කට්ට උන්ට හොඳට මතකයි..මේ ආණ්ඩුව කරන්නේ ඊළඟ පාර චන්දෙට ඉල්ලන විකල්ප ටිකත් උන්ම හදනවා..කඩන්න ඕන පක්ෂ ටිකත් උන්ම කඩනවා..මිනිස්සු නොමග යවනවා සැරටම..අන්තිමට රාජපක්ෂලාට ඉන්න වහල්ලු ටික කොහොමත් උන්ට චන්දෙ දානවා..අන්තිමට 50% අඩුවෙන් හරි උන් තමා වැඩිම චන්ද ගන්නේ.