බල්ලෙක් හදන්න හැබැයි ඌ වෙනුවෙන් වෙලාව කැප කරන්න පුළුවන් නම්..මම එකෙක් හදනවා..මාස ගානකට සැරයක් ගෙදර යන්නේ..අම්ම තාත්තා නම් ඌව හොඳට බලාගන්නවා..ඒත් මම ගෙදර ගිය දවසට ඌට පට්ට සතුටුයි...දැක්ක වෙලාවේ ඉඳන් එළියට ගන්නකම් කෑ ගහනවා..ගෙදර ඉන්නකම් දුවනවා පනිනවා ඉවරයක් නැති කෝලම්....අන්තිමේදී ආපහු වැඩට එන...