Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
සුදු කබර
සුදුකබර වලට සිංහල බෙහෙත් තියනවා
Boralugoda01
Post #9
Aug 9, 2021
Forum:
ElaKiri Help
නොමිලේ ඉන්ටනෙට් යන්න අන්ලිමිටඩ්
i phone එකකින් කරන්න පුළුවන් වැඩක් නම් මටත් කියපන් බන්..phone එකේ wifi චිප් එකට කෙලවෙලා ඉන්නේ..
Boralugoda01
Post #7
Aug 9, 2021
Forum:
ElaKiri Talk!
Thanks
මේකට ඇබ්බැහි උනා කියන්නේ කුඩු ගැහුවා වගේ තමයි පුතේ..පරිස්සමෙන්..පේනවනේ අපිට වෙලා තියන දේ..
Boralugoda01
Post #14
Aug 9, 2021
Forum:
ElaKiri Talk!
කොරෝනා vs පොඩි එවුන්
Arduino මෙලෝ හසරක් දන්නේ නැතිමං වගේ උන් මොකද කරන්නේ?.. දරුවට හොඳට කියලා දෙන්න සුබපැතුම්
Boralugoda01
Post #15
Aug 9, 2021
Forum:
ElaKiri Talk!
Covid 19 අසාදනය වී සිටි මාගේ පෞද්ගලික අත්දැකීම:💊💉
බොහොම ස්තුතියි බෙදා ගත්තට
Boralugoda01
Post #8
Aug 9, 2021
Forum:
ElaKiri Talk!
මීට වඩා "දරුණු තත්වයක්" තිබේදැයි නොදනිමි.
:(
Boralugoda01
Post #30
Aug 8, 2021
Forum:
Health & Lifestyle
10 වෙනිදා lockdown ?
මටත් හිතාගන්න බැරි ඒක තමයි... හවස් වෙනකොට හරි විස්තරයක් දෙන්න පුළුවන් වෙයි මචන්.එතකොට මේ නුලේම update ඒක දෙන්නම්
Boralugoda01
Post #5
Aug 6, 2021
Forum:
ElaKiri Talk!
10 වෙනිදා lockdown ?
පොඩි නිව්ස් එකක් ආව 10 වෙනිදා ඉඳන් ආයෙත් ෆුල් Lockdown එකක් දාන්න යන කතාවක්. හවස් වෙනකොට තව විස්තර ලැබෙයි... @yapa100 මේ වගේ දෙයක් ආරංචි ද ?
Boralugoda01
Thread
Aug 6, 2021
Replies: 93
Forum:
ElaKiri Talk!
වෙඩින් වලට බොන්න දීම
හොඳ මාතෘකාවක්..බොන්න දෙන්නද එපා ද ?.. මේ දවස් වල වෙඩින් වල බොන්න අවසර දෙනවද නැත්ද කියන්න මුලින්ම ?
Boralugoda01
Post #26
Aug 6, 2021
Forum:
ElaKiri Talk!
බෙහෙත් උදවුවක් ,
තවමත් හරිගියේ නැත්තම් මේ දේවල් එකක් කරලා බලන්න කසිප්පු හෝ ගල් රෙදි කෑල්ලක පොඟවලා දතේ තියාගන්න ගොරක කැල්ලක් දතේ තියාගන්න කරාඹු නැට්ටක් දතේ තියාගන්න මේ වගේ දෙයක් ට්‍රයි කරලා බලන්න
Boralugoda01
Post #12
Aug 4, 2021
Forum:
ElaKiri Talk!
පලාත් අතර සන්චරන සිමා ඉවත් නොකෙරේ. #BREAKING
මමත් අද කුරුණෑගල ගිහින් හෙට නුවරඑළියට යන්න ඕන...දන්න එකෙක් කියපන් බස් තියෙයි ද අද කුරුණෑගල පැත්තට යන්න
Boralugoda01
Post #29
Aug 2, 2021
Forum:
News and Updates
සියලුම අසභ්‍ය වෙබ් අඩවි තහනම් කිරීමට නියෝග
නඩුකාර හාමුදුරුවෝ elakiri කියලා google කරොත් නම් මුළින්ම තහනම් කරන්නේ කිරිය තමයි
Boralugoda01
Post #13
Jul 30, 2021
Forum:
News and Updates
ලොකු උදව්වක් ඔ්නේ......
කච්චේරියේ තියනවා නේද..හොයන එක තමයි අමාරු
Boralugoda01
Post #6
Jul 28, 2021
Forum:
ElaKiri Help
අත්තම්මගේ ආදරේ🥰❤
මම නම් මිනිහගේ වොයිස් එක අසාවෙන් අහලා තියනවා..
Boralugoda01
Post #13
Jul 28, 2021
Forum:
ElaKiri Talk!
Airline ticketing kerana ekek innawada?
පාස්පෝට් නම්බර් එක pm එකක් දාන්න.try එකක් දෙන්නම්
Boralugoda01
Post #14
Jul 25, 2021
Forum:
ElaKiri Talk!
අඩෝ නොහ් විල්පත්තුව
@erozan මෙයා තමයි හරියටම දන්නේ
Boralugoda01
Post #6
Jul 22, 2021
Forum:
ElaKiri Talk!
මුස්ලිම් විවාහ සදහා පොදු නීතිය යටතේ විකල්ප අවස්ථාවක්..- සබ්රිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය
@Pathfinder_A2Z උඹ අපි ගෝටට චන්දෙ දුන්නේ මේකටද ?... උඹ නුවරින් පොහොට්ටුවෙන් ඉල්ලන්නේ මේ වගේ දේවල් වලට සහය දෙන්නද?..
Boralugoda01
Post #39
Jul 21, 2021
Forum:
ElaKiri Talk!
Paypal help
ඇයි බන් උඹ හැම වෙලාවේම balance එක 0 ටම බස්සන්නේ... මොන Document දාන්න ගිහින් ද වැඩේ උනේ
Boralugoda01
Post #7
Jul 20, 2021
Forum:
ElaKiri Talk!
ඇල්ගී (Algae) ගැන විස්තර දන්න කවුද ඉන්නේ එළකිරියේ?
ඇල්ගී නම් දන්නෙ නෑ. azolla නම් හදනවා
Boralugoda01
Post #6
Jul 20, 2021
Forum:
ElaKiri Help
අමතක කිරීමේ කලාව
@nicjosh83 මූ තමයි expert ඕකට..මේ තියෙන්නේ සාක්ෂි - ටික ටික අමතක වෙනවා නේද ?
Boralugoda01
Post #4
Jul 20, 2021
Forum:
ElaKiri Help
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom