Psychosis is a mental disorder where a person loses the capacity to tell what's real from what isn't. They may believe or sense things that aren't real, and become confused or slow in their thinking. Psychosis often occurs as a part of other mental illnesses.

හරි මේ ත්‍රෙඩ් එකත් විනාසයි.

ඉතිං අනුන් ගැන මහා කරුණාවෙං උපදෙස් දෙන ඔබතුමා ඒ ගැන වදවෙන්නේ මන්ද? අහවල් කැසිල්ලක්ද ඒ? උන්ගේ වටිනා කාලය තිබියදී ඔබතුමාගේ "කකුලු" අවවාදේ විදියට කට වහන් කොරගෙන යන එක කොරං ගියා නම් ඉවරයිනේ. නැත්තනම් මාර පරස්පරයක් නේ මහත්තයෝ..ජෝක් එකක් වෙනවානේ. අනිත් එක ඔබතුමා දන්නේ නැත්තම් මම කියා දෙන්නම්.. දාරුකම්මික සූත්‍රයේදෙ බුදු පියාණන් වදාලා, ගැරහිය යුතු භික්ෂුවට ගරහන්න කියා. ධර්මය වනසන විට, අනිත්‍ය අනාත්ම විකෘති කරන විට කටවහන් ඉන්න එකාට වෙනම ඇජෙන්ඩාවක් ඇති බවයි මගේ වැටහීම.
.
කව්ද joke එක කියලා දැන් පැහැදිලි ඇතිනේ?
මම හරි නේද?හරියටම හරි..මීවනපලානෙයගෙ ,වහරක, වලස්මුල්ලේමම තමා උත්තරේ දුන්නේ..ආයිත් කියනවනම් මේ කාලේ ධර්මය කියලා අහන්නේ විකෘතියක් .ඉතින් කොහොමද නිවන් දකින්නේ![]()



බුද්දගෝෂ ජයින දෙමුහුම් නාමික බෞද්දයන් ගේ මිත්‍යා මතවාද විනාශයි ලෙසට නිවැරදි විය යුතුයි![]()



3. බුදු පියාණන් එක තැනක මෙහෙම අහනවා. එක පුද්ගලයෙක් කරුනාව දයාව නිසා සතුන් නොමරා ඉන්නවා. තව පුද්ගලයෙක් සතුන් හමුනොවන නිසා සතුන් නොමරා ඉන්නවා, කවුද මේ දෙදෙනාගෙන් වඩා ශ්‍රේෂ්ඨ?
මේක තමයි හරි උත්තරේ. උද්ගටිතඥ අය ගොඩක් දුර්ලභයි. විපටිතඥ අයත් දුර්ලභයි. සැලකිය යුතු තරම් පිරිසක් නෙයිය. බහුතරය පදපරම.මුලදිම අහනවා නේද ඇයි ගොඩ දෙනෙක්ට මේක තේරෙන්නෙ නැත්තෙ ඇයි කියල?...
බුදුරජාණන් වහන්සේ දේසනා කර ඇති ආකාරයට පුද්ගලයා තේරැම්ව ගැනීමේ හැකියාව අනුව වර්ග 4කි.
1. උද්ගටිතඥ
2. විපටිතඥ
3. නෙයිය
4. පදපරම
බුදුරජාණන් වහන්සේ දහම් දෙසීමේදී පුද්ගලයන් සිටින අවස්ථාව හදුනාගෙන ඊට උචිත ලෙස දේසනා විලාසය සකස් කරගත් සේක.. ඇතැමෙක් සදහා භාවනා සදහා කමටහන් දුන් සේක.. එවැනි අවස්ථාවක් තමයි ඔබ කියපු නොකිලිටි රෙදි කැබැල්ලක් පිරිමැදීමට දීම...
මා දන්නා තරමින් පුද්ගලයන් සතර දෙනා විස්තර වන්නේ මෙසේයි (කෙටියෙන්)....බලන්න ඔබ ඉන්න තැන අදුනගන්න පුලුවන්ද කියා...
1. උද්ගටිතඥ
මෙම පුද්ගලයාගේ ධර්මය අවබෝධ කරගැනීමේ හැකියාව හා වේගය වැඩි ය..... ගාථාවෙක පද 1න් 2න් රහත් වූවායයි අසා තිබෙන්නේ මෙවැනි අයයි... පෙර ආත්ම භව වලදී භාවනා කර වීඤාණ ෂක්තිය ඉහල තත්වයක ඇත...
2. විපටිතඥ
ඉහත පුද්ගලයාට වඩා ධර්මය අවබෝධ කරගැනීමේ හැකියාව හා වේගය වැඩි ය.. කිහිපවරක් ධර්මය ඇසීම,කියවීම හෝ සවන් දීමෙන් අවබෝධ කරගනී...වීඤාණ ෂක්තිය ඉහල තත්වයක ඇත...
උද්ගටිතඥ අයට තරම් නැත.....
3. නෙයිය
ඉහත පුද්ගලයාට වඩා ධර්මය අවබෝධ කරගැනීමේ හැකියාව හා වේගය අඩු ය.. බොහෝ ධර්මය ඇසීම,කියවීම හෝ සවන් දීමෙන් අවබෝධ කරගනී...වීඤාණ ෂක්තිය සාමාන්‍ය තත්වයක ඇත...
විපටිතඥ අයට තරම් නැත.....
4. පදපරම
ධර්මය අවබෝධ කරගැනීමේ හැකියාව හා වේගය ඉතා අඩු ය..ධර්මාවබෝධ හැකියාව ඉතා අඩු ය..
වීඤාණ ෂක්තිය දුර්වල තත්වයක ඇත... සාමාන්‍ය ව්‍යවහාරයෙන් කියතොත් - කොටල පෙව්වත් තේරැම් කල නොහැක.-
අනෙක් කාරණය තමයි ස්වාමීන්වහන්සේලා හෝ ගිහියෙක් වේවා සිල්වත් භාවය පරීක්ෂා නොකොට ධර්ම කරැනු පමණක් අවබෝධ කරගන්න.. ඉදිරි බුද්ධත්වයට පත්වන උත්තමයන්ගේ සාසන වලටත් සිවවනක් පිරිස ඕනේ. කෙනෙක් කරන දේක ඵලය ලැබෙන්නෙත් එයාටම තමයි.. අපි අපේ ගමන හදාගමු...
ඉහත කරැණුවල වැරැදි අඩුපාඩු වෙත්නම් කමා වෙත්වා..... දන්නෝ පෙන්වා දෙත්වා.....
තෙරැවන් සරණයි....
Harvard-Bio ත්‍රෙඩ් එකක් දැම්මොත් පෝරිසාදයා කියන හාදයා දුවන් ඇවිත් ඊට පහළින් පෝස්ට් එකක් දානවා හරියට Harvad-bio ගෙ බිජ්ජ මිරික මිරික හිටියා වගේ. ඊට පහලින් Ruchira කියන බත් බැලයත් ඇවිත් අරුන් දෙන්නගෙ පිට කසනවා. මට නම් හිතෙන්නෙ ඔය තුනම එකෙක්ගේ.
රුචිරයි, harvad-bio, පෝරිසාදයා කියන එකයි සිවුරක් ඇදගත්තු හාමුදුරු නමකට අපහස කරනවා හරියට ඌ අඩුම තරමේ සෝතාපන්න වෙලා නම් කමකුත් නෑ. දේශපාලන පක්ශ වලට ගූ ඇද ඇද අනික් පක්ෂවලට මඩ ගගහා කෙලෙස් ගොඩක් රැස්කරගත්තු උන් තමයි හක්කෙ බුදු බණ තියන් ධර්මෙ ටෝක් දෙන්නෙ.
SJ කියන එකත් අනික් උන් වගෙම තමයි. තමුන් අහන බණ හරි අනික්වා වැරදි.
ත්‍රෙඩ් එකක් ගෙනියන්න දෙන්නෙ නෑ මහ ලොකු බෞද්ධයො වගේ ත්‍රෙඩ් එකේ රෙනවා.
බොක්කෙ මස් තියන් හක්කෙන් බණ දොඩන පුදුම කාලකණ්නි ටිකක්. නිවන් තියා ඔක්කොම බල්ලො ටික නිරයෙ තමයි කෙලින්ම
විකියෙන් උපුටාගත්තෙ.Matath podi prashnayak etha. Kattiya kiyanawa niwan dekka aya denatamath(warthamanaye) innawa kiyala. Niwan kiyanne... Nirwanaya... ee kiyanne siyalu de atha herala iwaray. ehema aya thawa duratath jeewath wenna behe neda? Gihiyek niwan dekka kiyanne, eya niwana awabodha unata passe merenna oni.ehema neweda?
Me thread eke thaw duratath kela wenna issella, kawuru hari kenek answer ekak denna.
thread එකක අවසානය...අම්මප මේක නම් කරුමයක්...
අච්චර දේවදත්ත සිවුරක් ඇදගෙන බුදු දහමට විනකරද්දි අටලෝ දහමින් කම්පා නොවුනු බුදු හාමුදුරුවන්ගෙ ධර්මය හරියට අදහනවනම් ඔය එක බල්ලෙක් තවත් හාමුදුරු නමකට හෝ චීවරධාරියෙකුට අපහස කරයිද බං. එලකිරියෙ ඉන්න විසබීජ ටිකක් ඕකුන්.
මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා.
වර්තමානයේ ධර්මය පවතිද්දිත් නිවන් දැකපු කනෙක් නැතිවෙන්න හේතුව මොකක්ද? රට වටේම පන්සල්, ලක්ෂ ගණන් හාමුදුරුවෝ ඉන්නවා, ප්‍රශ්නයක් ඇහුවොත් ඕන තැනකින් ඕන බනපදයක් අරං උත්තර දෙයි ඒත් තමුන් මහණවීමේ අවසාන ප්‍රතිපලය නොලබා අපවත්වෙනවා,
අසූහාරදාහක් ධර්මස්කන්ධය මතකයේ තියන්හිටිය ආනන්ද හමුදුරුවොන්ට නිවන් අරමුණුවෙන්න බුදුහාමුදුරුවෝ පිරිනිවන්පාලා තවත් කාලයක් ගියා, ඒත් බුදුහාමුදුරුවෝ දේශනාකරපු ඒ දහම් කරුණු වලින්ම පිරිස් පිටින් නිවන් දැකපු අවස්ථා සඳහන් වෙනවා
වෙන එකක් තියා ධර්ම කරුණු කිසිදෙයක් නොඅසා, බුදුහාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ කෙනෙක්ට පිරිමදින්න කියලා අතට දීපු ලේන්සුවක්, එක දිගට පිරිමැදලා ලේන්සුව කිලිටිවෙනහැටි දැකලා අනිත්‍ය මෙනෙහිකරලා අරහත් පලයට පත්වුණ කතා ඉඳලා තියෙනවා.
බුදුහාමුදුරුවෝ ධර්මය අවභෝදකරගත්තේ ස්ව අවභෝදයෙන්, අහන්න කියන්න කෙනෙක් හිටියේ නැතත් ස්ව අධිෂ්ඨානයෙන් ධර්මය තෙරුන්ගන්නවා, එහෙමනං ඒ දේ තමුන් ළඟම තිබියයුතු දෙයක් වියයුතුයි .
අපි මේ මොනවා පස්සෙද පන්නන්නේ?? අපි පරම්පරාවෙන් පරම්පරාවට බුද්ධාගම ගෙනයන ඒත් එහි අවසාන ප්‍රතිපලය බුක්ති නොවිදින බුද්දාගමේ වහල්ලු නෙමෙයිද?
මේක ගැන මොනවද හිතන්නේ.
මරණය.....
කෝ බන් මේ මිනිස්සු, බුද්ධ කාලේ ජටිලයෝ සෙට් එකක් හිටියා අතීතේ වර්තමානේ අනාගතේ ගැන කියන්න පුළුවන් ගානට හිත දියුනුකරපු. අපේ වහන්සේලා වළඳනවා, නාට්ටියක් බලනවා සැතපෙනවා. ෆුල් ටයිම් බණේ ඉන්න මිනිස්සු නිවන් දකින්නේ නැතිව පැය අට රස්සාව කරන ප්‍රශ්න කන්දරාවක් ඔලුවේ තියන ඉන්න අපිව නිවනට දක්කනවා........
ලොකු අවුලක් තියෙනවා මේ සිස්ටම් එකේ. ඒක මම මේ කියන්නේ.
Harvard-Bio ත්‍රෙඩ් එකක් දැම්මොත් පෝරිසාදයා කියන හාදයා දුවන් ඇවිත් ඊට පහළින් පෝස්ට් එකක් දානවා හරියට Harvad-bio ගෙ බිජ්ජ මිරික මිරික හිටියා වගේ. ඊට පහලින් Ruchira කියන බත් බැලයත් ඇවිත් අරුන් දෙන්නගෙ පිට කසනවා. මට නම් හිතෙන්නෙ ඔය තුනම එකෙක්ගේ.
රුචිරයි, harvad-bio, පෝරිසාදයා කියන එකයි සිවුරක් ඇදගත්තු හාමුදුරු නමකට අපහස කරනවා හරියට ඌ අඩුම තරමේ සෝතාපන්න වෙලා නම් කමකුත් නෑ. දේශපාලන පක්ශ වලට ගූ ඇද ඇද අනික් පක්ෂවලට මඩ ගගහා කෙලෙස් ගොඩක් රැස්කරගත්තු උන් තමයි හක්කෙ බුදු බණ තියන් ධර්මෙ ටෝක් දෙන්නෙ.
SJ කියන එකත් අනික් උන් වගෙම තමයි. තමුන් අහන බණ හරි අනික්වා වැරදි.
ත්‍රෙඩ් එකක් ගෙනියන්න දෙන්නෙ නෑ මහ ලොකු බෞද්ධයො වගේ ත්‍රෙඩ් එකේ රෙනවා.
බොක්කෙ මස් තියන් හක්කෙන් බණ දොඩන පුදුම කාලකණ්නි ටිකක්. නිවන් තියා ඔක්කොම බල්ලො ටික නිරයෙ තමයි කෙලින්ම
කතා කරලා වැඩක් නෑ බං. Harvad-bio , Ruchira55, පෝරිසාදයා, Sj, ත්ව එකෙක් ඉන්නවා සහන් කියලා ඌ තාම මේ ත්‍රෙඩ් එක දැකලා නෑ.
ඔක්කොම පොන්නයො ටික ටෝක් නම් දෙන්නෙ එකෙක්ට එකෙක් රහත්වෙලා වගේ. ඒ උනාට කරන්නෙම තව මනුස්සයෙක්ට අපහස කරන එක.අච්චර දේවදත්ත සිවුරක් ඇදගෙන බුදු දහමට විනකරද්දි අටලෝ දහමින් කම්පා නොවුනු බුදු හාමුදුරුවන්ගෙ ධර්මය හරියට අදහනවනම් ඔය එක බල්ලෙක් තවත් හාමුදුරු නමකට හෝ චීවරධාරියෙකුට අපහස කරයිද බං. එලකිරියෙ ඉන්න විසබීජ ටිකක් ඕකුන්.
බෞද්ධ ත්‍රෙඩ් එකක් දාන්න බෑ ඒකට ඇවිත් රෙනවා. බලපන් අර එක්සිබිට්ස් මෙම්බර් දාපු ත්‍රෙඩ් එක ඒකත් කෑව සක්කිලි ටික.
මේ වගේ "සිවුරක් දාගෙන ඇවිල්ල අහවල් එක කරලා ගියත් කමක් නැහැ" කියන මතේ ඉන්න ලාමක ටිං ටිං, සිඟිති ආතල් ගොන් වස්සෝ නිසා තමයි, වහරක-අභය-නිවාතාප වයිරස් එක පිලිකාවක් වගේ පැතිරුනේ. යමෙක් දර්මයක් ලෙස අධර්මයක් කියනවා නම් ධර්මය මත තබා ඒවා එලිදරව් කලයුතුයි. විශේෂයෙන් පල්ලියේත් කෝවිලේත් කියන්නේ බුද්ධ වචනයමයි කියාගෙන එන පිංගුත්තරයන්ට නිසි පිලිතුරු දිය යුතුයි. මේ වගේ "සිවුරට වැඳපං"පෝස්ට් දාන නෝංජල් ජාන නිසා තමයි අපේ ත්‍රිපිටකයටත් කෙලෙවෙන්නේ.
බොරුවට හාමුදුරුවරි සෙට් එකකගේ නම් ටිකක් අහුලන් බණ කෑලි ටිකක් අහුලන් සියල්ල දත් වගේ මේකෙ බෞද්ධ ත්‍රෙඩ් වල රැගුවට තොගෙ අනික්ත්රෙඩ් බලන එකෙක්ට තෝ මොන වගේ අමන බල්ලෙක්ද කියලා හිතාගන්න පුලුවන්.අනේ නිකන් පලයන් යන්න මරි මෝඩ ගොබ්බයා.
උඹ කරන්නෙ යූ ටියුබ් වීඩියෝ කෑලි දදා තොගෙ යූ ටියුබ් විව්ස් හිගනඑක වගේ යටි මඩි ගේම්.
බුද්දාගම ගැන පුදුම කැක්කුමක් තියෙන්නෙ තොට නේදබොරුවට හාමුදුරුවරි සෙට් එකකගේ නම් ටිකක් අහුලන් බණ කෑලි ටිකක් අහුලන් සියල්ල දත් වගේ මේකෙ බෞද්ධ ත්‍රෙඩ් වල රැගුවට තොගෙ අනික්ත්රෙඩ් බලන එකෙක්ට තෝ මොන වගේ අමන බල්ලෙක්ද කියලා හිතාගන්න පුලුවන්.
පොන්නයා හැසිරෙන්නෙ නිකන් සෝවාන් වෙලා වගේ. ඒ උනාට කරන්නෙ යූඑන් පී එකට කඩේ යන ගමන්, අනික් පක්ශෙට මඩ ගහන එක, මිනිස්සුන්ට අගෞරව කරන එක.
ඉස්සෙල්ලා කලිසම අස්සට අත දාලා බලපන් වල්ලක් අහුවෙනවද කියලා. පස්සෙ චීත්තයක් ඇදගනින් අම්මගෙන් ඉල්ලගෙන.
රට වටේ බණ කිය කිය ඇවිදින තොපි වගේ මරි මෝඩ මූසලයො තමයි කරන්බ පුලුවන් හැම දහදුරා මරි වැඩක්ම කරන්නෙ.



