1. SANJEE

    EK Married Club-13

    පාර ඉඩදෙන්න........ බස් මාමා ඉන්ටසිටියක් වගේ කාගෙන එනවා ත්‍රෙඩ් එක.......
  2. SANJEE

    EK Married Club-13

    ගයියා........ :)
  3. SANJEE

    EK Married Club-13

    හැබෑව හැබෑව...... මාමි මට අනුකම්පා කොරත්වා......
  4. SANJEE

    EK Married Club-13

    මෙයා උට්ටක් කියෝනව....... අර මේකේ කෙනෙක්ට ජාතික ගැටළුවක් වෙලා තිබ්බේ හඳ ගැන..... මතකද බොට...... කොච්චර ව්‍යංගයෙන් කිව්වත් ඒ ටියුබ් ලයිට් එක පත්තු වෙන්නෙම නෑ......බැරිම තැන අද උදේ අපේ විදියටම කියලා දුන්නා....... හ්ම්ම්ම් කියලා රිප්ලයි ආවා........ එච්චරම පමණි...... :lol::lol::lol::lol:
  5. SANJEE

    EK Married Club-13

    :P:P
  6. SANJEE

    EK Married Club-13

    ඉස්තුති....... ඒ පිං බලෙන් ඔන්න එහෙනම් මම දිවය ලෝකේ ගියා....... :frown::frown::frown: පිස්සුද.......
  7. SANJEE

    EK Married Club-13

    එක්සැක්ට්ලි.........
  8. SANJEE

    EK Married Club-13

    මලා......... මෙන්න අනිත් ටියුබ් ලයිට් එකත් ඔන් වෙලා........ :rofl::rofl::rofl:
  9. SANJEE

    EK Married Club-13

    මල්ටි බැරල් ද පාවිච්චි කරන බව සැලයි........
  10. SANJEE

    EK Married Club-13

    3. නැගිට්ටට පස්සේ ආයෙත් කෑම........ :rofl::rofl:
  11. SANJEE

    EK Married Club-13

    රොකට් එකක් ආධාරයෙන්.......... :P:P
  12. SANJEE

    EK Married Club-13

    හඳ......? මතක් කරන්නෙපා ඔය මඟුල ගැන......... ඕක හින්දා අද උදේ වෙනකන්ම මම කාපු කට්ටක්.......... :dull::dull::dull:
  13. SANJEE

    EK Married Club-13

    එක කටක ඇරලා මෙතන කියන්න බෑ යකෝ....... හරි මෙහෙම කියන්නම්...... යන්ත්‍ර කර්මාන්තයේ දී ලැබෙන ආශ්වාදය හස්ත කර්මාන්තයට සාපේක්ෂව කෙසේද කියලා තමා ඌ අහලා තිබ්බේ........
  14. SANJEE

    EK Married Club-13

    ඔය කිව්වේ...... දැන් ඔය ඉඳගෙන ඉද්දි නේද ඔහොම තේරුනේ....... පොඩ්ඩක් හිටගෙන ඉන්නකෝ එතකොට හරියටම තේරෙයි........ :P
  15. SANJEE

    EK Married Club-13

    වාහ්හ් භායි වාහ්හ්........ ක්‍යා ටෝක් හේයි..... :P
  16. SANJEE

    EK Married Club-13

  17. SANJEE

    EK Married Club-13

  18. SANJEE

    EK Married Club-13

    :yes::yes:
  19. SANJEE

    EK Married Club-13

    උඹට මැවිලා පෙන හැටි අපිට ඉමේජ් එකකින් පෙන්වන්න බැරිද......? :rolleyes::P
  20. SANJEE

    EK Married Club-13

    No contents