1. SANJEE

    EK Married Club-13

    :oo::oo:
  2. SANJEE

    EK Married Club-13

    GGBM එහෙනං........
  3. SANJEE

    EK Married Club-13

    අනේ මන්දා........ එයින් පසේ සාරවිට දැක්කමත් මට එන්නේ මහා අපුල හැඟීමක්...... :dull:
  4. SANJEE

    EK Married Club-13

    :oo::dull::dull:
  5. SANJEE

    EK Married Club-13

    :) :) :)
  6. SANJEE

    EK Married Club-13

    මොකක්..... දවසක් අපි 5 වසරේ විතර (මට මතක හැටියට) ඉද්දි කෝට්ටේ පන්සලේ පෙරහැර පොලේදී සාරවිට ගත්තා කන්න...... එකෙක් කෑවා විතරයි මෙන්න ඌ වමනේ කරලා කලන්තේ දාලා එක විකාරයි....... එයින් පස්සේ අපි ඒ සෙට් එකේ එවුන් කවුරුවත්ම ආයේ සාරවිට දිහා හැරිලාවත් බැලුවේ නෑ......
  7. SANJEE

    EK Married Club-13

    ෆුල් ඔප්ෂන් පැකේජ් එකක්......... :P
  8. SANJEE

    EK Married Club-13

    යකා වැහෙන්නේ නවත්තන්න කිව්වම කියන නිදහසට කරුණු ඇහෙද්දී........ :growl:
  9. SANJEE

    EK Married Club-13

    :P:P:P
  10. SANJEE

    EK Married Club-13

    :rofl::rofl::rofl:
  11. SANJEE

    EK Married Club-13

    උයා දන්නවනේ ඉතින් මම ප්‍රතිපත්තියක් හැටියට ඔය මත් වෙන දේට නෑ කියලා....... ඒක හින්දයි මම කාලා නැත්තේ.......
  12. SANJEE

    EK Married Club-13

    හෆ්ෆා......... හස්බන්ඩ් ද.......? :dull::dull::dull: අම්මපා ඕක අඩුගානේ එක ගුණයක් හරි තියෙනවනම් මමත් බොනවා...... විස දුමෙන් ඇඟ පුරවගන්නවා........ ඒ විස දුමෙන් ඇඟ අතුල තැම්බෙනව.........
  13. SANJEE

    EK Married Club-13

  14. SANJEE

    EK Married Club-13

    මම සාරවිට කාලා නැත...... අර ඉස්සර තිබ්බේ හුණු බෙටි ලොසින්ජර කියලා පොඩි ස්මාර්ටිස් වගේ ලොසින්ජර........ අන්න එව්වයේ රස.........
  15. SANJEE

    EK Married Club-13

    හරියට ආවේ නැතා හෝ ඇතා හෝ දාමුකෝ බලන්න..........
  16. SANJEE

    EK Married Club-13

    වැඩක් නෑ කියලා..... අපේ තාත්තාට මම මට තේරෙන පොඩි කාලේ ඉඳන් කියනවා....... ඊට පස්සේ දේදුනු දම්මවලා කිව්වා..... දැන් දෝනිට කියලත් කියවනවා සීයාට සිගරට් බොන්න එපා කියන්න කියලා........ කොහෙද ඇහෙන්නේ නෑ වගේ ඉන්නවා........ :dull::dull:
  17. SANJEE

    EK Married Club-13

    පට්ට රසයි හලෝ...... පොඩි සුදුරු රසක් එනවා & බිව්වට පස්සේ කටත් සුවඳයි.......
  18. SANJEE

    EK Married Club-13

    අපේ කෙල්ලට ගෙනාපු බෝතල් වැඩි ප්‍රමානෙකටවග කිව්වේ මම....... බැරිම තැන අක්ක දැන් ගේන්නේ නෑ අසමෝදගම් ගේන්නේ........ :dull:
  19. SANJEE

    EK Married Club-13

    සුවඳ ඇති පට්ටෙට........
  20. SANJEE

    EK Married Club-13

    මෙහ්හ් මම අර කියලා තියෙන්නේ නහයෙන් සිගරට් දුම් වළලු යවන්න පුළුවන් මකර ලග්නේ උන්ට විතරයි කියලා..... (පස්සෙනේ මීටර් වුනේ අවස්ථා සම්බන්ධෙ)

    No contents