1. SANJEE

    EK Married Club-13

    මට කලින් කියලා තියෙනවා ඔය ගැන....... ඒ දවස් වලත් කිව්වා හොයන්න ඕනේ හොයන්න ඕනේ කියල..... ඒක ගහන ගමන් ලියපු කවි ගැන එහෙමත් කිව්වා......... :rolleyes: අපේ කෙල්ල ඉස්කොලේ දාන්න යද්දී ඉස්කෝලේ ලඟින් හැමදාම නාකි අන්කල් කෙනෙක් ගෙදර යනවා කඩේට ගිහින් පත්තරේ අරගෙන........ පයිප්පෙ කටේ ගහන දුම් කෝච්චිය යනවා...
  2. SANJEE

    EK Married Club-13

    :baffled::oo: හැබෑව නේන්නම්..... වෙන්ට සමා.....
  3. SANJEE

    EK Married Club-13

    gripe water බීලා තියෙනවද.....? :love:
  4. SANJEE

    EK Married Club-13

    ඇන්නාවයි....... හොදි ඕනේ නෑ සුරුට්ටු ගඳට ඉතින් ආයේ...... උරුලාවා ගියා වගේ....... :rofl::rofl::rofl: මකර ලග්නේ අයට විතරයි ඔය වැඩේ පුළුවන් හැමෝටම බෑ.........
  5. SANJEE

    EK Married Club-13

    බාල අපරාධ........
  6. SANJEE

    EK Married Club-13

    නාවිකයට කියන තවත් සමාන පදයක්........
  7. SANJEE

    EK Married Club-13

    :rofl::rofl::rofl:
  8. SANJEE

    EK Married Club-13

    ඇඩෙනවා........ යකෝ මේ අපි බලාගෙන ගියාම මලක් වගේනේ...... :rofl::rofl: ජීවිතේට සිගරට් එකක් කටේ තියලා නෑ තියන්නෙත් නෑ.........
  9. SANJEE

    EK Married Club-13

    ඒ කියන්නේ සුරාමේරය......? :rolleyes::rolleyes::rolleyes:
  10. SANJEE

    EK Married Club-13

    :yes::yes::yes::oo:
  11. SANJEE

    EK Married Club-13

    හිත රිද්දගන්නේ මොකටද...... මොන වීරයා වුනත් පිරිමි කෙනෙක්ට කවදාවත් ලැබෙන්නේ නැති උතුම් පදවියක පෙර සලකුණු නේ ඔය........
  12. SANJEE

    EK Married Club-13

    බස් වැඩේ මරුය........ අපේ ඔෆිස් එකේ හිටපු ට්‍රාන්ස්පෝර්ට් මැනේජර් දැන් කරන්නේ ඕක...... 2014 මුල අයින් වෙලා මුලින් ට්‍රින්කෝ කොළඹ ac ජර්නියක් දැම්මා...... දැන් බස් 10 කට වඩා රන් කරනවා (බදු වලට ගත්තු එව්වත් එක්ක.....) ඔක්කොම දුර..... යාපනේ ට්‍රින්කෝ වව්නියා අම්පාර රූට් වල......
  13. SANJEE

    EK Married Club-13

    හෙඩිම අප්සට්නේ බං එක වෙන්නැති අයින් කරන්න ඇත්තේ..... :rofl::rofl::rofl:
  14. SANJEE

    EK Married Club-13

    දොලදුක........ සුභ පැතුම්.......
  15. SANJEE

    EK Married Club-13

    :rofl::rofl::rofl: මොරටු යන අන්තිම බස් එක වෙන්නැති......... :P
  16. SANJEE

    EK Married Club-13

    නෙද්දකින් පිම්පියා දැක්කමත් මාරයා වැහෙනවා.........
  17. SANJEE

    EK Married Club-13

    බස් වගේ නවත්තපු ගමන් හුචුස්ස්ස්ස්ස්ස් කියලා හති අරිනවද දන්නේ නෑ......... :rofl::rofl:
  18. SANJEE

    EK Married Club-13

    එළනේ...... හොඳ හෝටෙල්ස් එහෙ ඕනා තරම් තියෙනවනේ බං......
  19. SANJEE

    EK Married Club-13

    හම්මටසිරි..........
  20. SANJEE

    EK Married Club-13

    කොටින්ම ඉන්නේ කොහෙද කියලත් අමතක වෙනවා එවෙලෙට......... :P

    No contents