1. zl1

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඔන්න මමත් හෙට අනිද්දට උඹලගෙ WP පවුලට join වෙන්න ඉන්නෙ...Lumia 1020 1ක් තමා ගන්න ඉන්නෙ..ඔව් ඔව් ටිකක් පරන model 1ක් තමා.යන්තන් හොයල හොයල 1 shop එකක තිබුන...දැන් මේකයි මචන්ල case 1..මට කියපල්ලකො කොහොමද phone 1 refurbished එකක්ද කියල හොයාගන්නෙ කියල.1020 user ල ඉන්නවනම් කියපන්කො phone 1 අතට ගත්තහම...
  2. zl1

    Life Mobile Shop...

    price ටිකක් විතර අඩුයි වගේ බන්...
  3. zl1

    Life Mobile Shop...

    BUMP:eek:
  4. zl1

    හොද TV series එකක් කියපල්ලා බලන්න

    Marvel' s Agent Carter The 100 Scorpion
  5. zl1

    Life Mobile Shop...

    Life mobile කියන phone shop 1න් phone ගත්ත කවුරු හරි එකෙක් ඉන්නවනම් කියපන්කො බන් කොහොමද උන්ගෙ service 1 කියල.warrenty එහෙම කොහොමද....refurbished phones එහෙම විකුනනවද උන්...phones වල quality 1 එහෙම කොහොමද....ලොකු උදව්වක් මචන්ල...:confused: http://lifemobiles.lk/
  6. zl1

    Dialog 4G බිල 5000යි. මම ගෙවන්නේ නෑ.

    උලුවහු පියදාස හොරෙක්:rofl::rofl::rofl:.... උඹ පාවිච්චි කලා නම් ගෙවපන් පොලු නොතිය...
  7. zl1

    Soldering iron (bouth) help.....

    talk කරල බලපන්....warrenty නම් නැද්ද කොහෙද බන්...පෙඩ්ඩක් අනිත් shop වලත් බලපන්...
  8. zl1

    A/L Technology Stream Help

    එහෙනම් මොනවද බන් ඕකෙන් කරන්න පුලුවන්....මොකෙක්ද වෙන්න පුලුවන්...:baffled:.මොක වුනත් පට්ට subject ටිකක් තියෙන්නෙ...අපිට තිබ්බෙ නෑ නෙ.:no::no:
  9. zl1

    A/L Technology Stream Help

    මචන් Technology Stream කරලත් මොරටුවෙ eng යන්න පුලුවන්ද..:baffled:
  10. zl1

    Soldering iron (bouth) help.....

    රු 1100 ගානක් තමා මචන්...original එකේ වයර් එක එහෙම ට්කක් හයියයි මචන්...
  11. zl1

    Soldering iron (bouth) help.....

    Goot හොදයි මචන්.30w 1ක් ඇති normal වැඩ වලට.කොටුවෙ 1st cross street එකේ Unitech එකෙන් මම නම් ගත්තෙ.ගාන නම් ටිකක් වැඩියි මචන්.made in japan කියල ගහල නම් තියෙනව...බඩු අවුලක් නෑ.goot local 1කුත් තියෙනව 800 ගානකට.ඒක අවුල්...හීනි bit 1කුත් ගනින්...එන bit 1 ටිකක් මහතයි.
  12. zl1

    Prius Prius 2016

    :yes::yes::yes:
  13. zl1

    යෝෂිතගේ යසාරව බැඳපු හම්බයා - Yasara Abeynayake Gets Married

    දීපිය යකෝ ඔය යසාරට ලමයෙක්..:lol::lol::lol:
  14. zl1

    Batman Vs Superman Trailer #2: Doomsday Arrives

    අඩේ wonder women පට්ට කෑල්ල නේහ්:):):).......
  15. zl1

    රුසියානු ෂටල වැඩසටහනේ නොදුටු සේයාරූ

    මොනව වුනත් රුසියන් කාරයො පට්ට වැඩ්ඩො බන්...:shocked:
  16. zl1

    ජනපතිගේ.වැය.ශීර්ෂ

    මචන් මේ දවස් වල සිරිසේන මොන රටේද බන් ඉන්නෙ...දැක්කෙත් නෑ වැඩිය චනදෙන් පස්සෙ...:eek:
  17. zl1

    Baiyanta saha wenasak novicha unta Lawata ridei ya,,

    මම මේ නිකමට වගේ අහන්නෙ.ඇයි බන් අර අය වැය පට්ට,මරු කියල ආන්ඩුවෙන්ම ඇඩ් දාන්නෙ දවසට 10,12 වතාවක්...ඒවට යන වියදම් එහෙම සිරිසේන අතින් දාල ගෙවනව ඇති නෙහ්...:)
  18. zl1

    Baiyanta saha wenasak novicha unta Lawata ridei ya,,

    :yes::yes::yes::yes:
  19. zl1

    රුසියානු_නියමුවා

    මට නම් පේන්නෙ මේක මෙහෙම ගිහින් අන්තිමට ඇමරිකාවයි රුසියාවයි කෙල ගන්න තැනට පත් වෙයි වගේ.එහෙම වුනොත් නම් ඉතින් WW3 තමා....:shocked::shocked::shocked::shocked:
  20. zl1

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඒ වුනාට 1020 වගේ camera phone 1ක් අමතක කරන්න පුලුවන්ද මචන්...:(:(:(

    No contents