සහතික ඇත්ත කතාව මචන්.ගොඩක් එවුන් මේ වගේ පොඩි දේවල් ගැන වැඩිය අවදානය යොමු කරන්නෙ නෑ.තමන්ගෙ bus ticket 1,reload card 1 වගේ දේවලුත් bus එකේම දාල යන එවුන් ගොඩක් ඉන්නව.එහෙන් පාරෙ හැම තැනම කෙල ගහනව.:frown::frown:.මේ වගේ පොඩි පොඩි දේවල් වලින් ලොකු වෙනසක් කරන්න පුලුවන් කියල ලංකාවෙ එවුන් කවද තේරුම්...