මචන්ල පොඩි ප්‍රශ්නයක්.උදව්වක් දීපන්කො දන්න එකෙක්.මේකයි case 1 .මම දැනට 1 පාරක් A/L ලිව්ව.f 2යි s 1යි තිබුනෙ:no:.2nd time කරන්න වුනේ නෑ ,ගෙදර පොඩි ප්‍රශ්නයක් නිසා මට ගිය අවුරැද්දම වගේ තාත්තගෙ කඩේ කරගෙන යන්න වුනා:sorry::sorry:.මම ලබන අවුරැද්දෙ again A/L ලියන්න කියල හිතාගෙන ඉන්නෙ.ඒත් මට දැන් මෙලෝ...