Life Mobile Shop...

zl1

Active member
  • Apr 28, 2014
    730
    76
    28
    Life mobile කියන phone shop 1න් phone ගත්ත කවුරු හරි එකෙක් ඉන්නවනම් කියපන්කො බන් කොහොමද උන්ගෙ service 1 කියල.warrenty එහෙම කොහොමද....refurbished phones එහෙම විකුනනවද උන්...phones වල quality 1 එහෙම කොහොමද....ලොකු උදව්වක් මචන්ල...:confused:

    http://lifemobiles.lk/