1. zl1

    A/L revision

    :):):) එල බන් එල......
  2. zl1

    A/L revision

    :eek::eek: මොකෝ උට්ටො..Next year.
  3. zl1

    A/L revision

    මචන්ලා ලොකු උදව්වක් කරපල්ලකො:D. K සිරි විතානගේ,සොලා,සමිත රත්නායක...මෙන්න මේ sir ලගෙ revision class පටන් ගන්නෙ කවදද සහ නුගේගොඩ අවට කොහෙද class තියෙන්නෙ කියල දන්න එකෙක් කියපන්කො.ලොකු උදව්වක් මචන්ල..:baffled: :baffled:
  4. zl1

    Message Sent Failed :)

    එල.....:lol::lol::lol:
  5. zl1

    What the fuck has happened?..

    :oo: මටත් හිතෙන්නෙ දැන්නම් මේක තමයි කරන්න වෙන්නෙ:oo:.නැත්තම් මුන් අපේ ඔලුව උඩත් රෙයි.:frown::frown:.සිංහල මිනිහ සාමකාමීව ඉන්න ඉන්න මුන් හදන්නෙ ඒකෙන් අයුතු ප්‍රයෝඡන ගන්න:dull::dull:.
  6. zl1

    What the fuck has happened?..

    අඩෝ දැන්නම් කැරි තම්බියො නටනව වැඩියි.:growl::growl:
  7. zl1

    I saw a dream

    මේ දවස් වල පෙන්නන හීන නම් මෙලෝ රහක් නෑ බන්:no::no::no:.මටත් එපා වෙලා තියෙන්නෙ බලල:lol::lol::lol:.
  8. zl1

    fb notification....

    Owwa ahanna bea ban danma.eaki weradiyata hithuwoth ehema.mata supp 1 dena 1kuth no...mea kramayak danagaththoth kiyapan hode...:)
  9. zl1

    fb notification....

    Kello passe yanawa nemey ban.meki mata A/L godadagena campus yanna udaw karanawa bokkenma.bt meki fb inne kalathurakin ban.eaakay ahuwe...matath oone kohoma hari mea magula godadaala campus yanna ban...:(
  10. zl1

    fb notification....

    මොකද යකෝ:no:.දන්නවනම් කියපල්ලකො.
  11. zl1

    fb notification....

    අනේ බන් හරි හරි ඒකි තමා:sorry::sorry::sorry:.දන්නවනම් කියපන්කො ක්‍රමයක්.:):):).
  12. zl1

    fb notification....

    කවුද උට්ටො කසාද බැන්දෙ.:no::no:.අපිල තාම හිරිමල් යෞවනේ ඉන්න තනිකඩ කොල්ලො හරිද:yes::yes::yes:.ඒ කලින් thread 1 දාපු වැඩේ හරියන පාටක් නෑ බන්.:no::no:.ඒකිගෙ හෙන ගෑස්.:baffled:
  13. zl1

    fb notification....

    මචන්ල අපි offline ඉන්නකොට අපේ fb chat list එකේ ඉන්න එකෙක් online ආපු ගමන් අපිට sms 1කින් notification 1ක් එන විදිහට හදා ගන්න ක්‍රමයක් නැද්ද.හැබැයි උෑ දැනගන්නත් බෑ මෙහෙම track වෙනව කියල.:(:(:(.google දෙයියගෙන් ඇහුව ඒත් වැඩක් ඇති දෙයක් හම්බ වුනේ නෑ:(:(:(.android හරි WP app 1ක් වුනත් අවුලක්...
  14. zl1

    ඉඩමකට සුදුසු එළවලු

    ඉඟුරැ හිටවපන් මචං.හරි කාලෙ බලල හිටෙව්වොත් හොඳ ගානක් ගන්න පුලුවන්.:yes::yes:.but 1st time හිටවපු තැන 2nd time හිටවන්න එපා.2nd time එතන වෙන මොනව හරි හිටවපන්.හැබැයි මාචෝ ඉඟුරැ හොරැ ගලෝනව ඈ:confused::confused:.....මයියොක්ක(ඒ කොහොමද බන් මයියොක්ක ලියන්නෙ:shocked::shocked:) වලටනම් පස සවුත්තු වෙනවලු....
  15. zl1

    ඔටෝ යන්න කොච්චර කල් යනවද?

    :lol::lol::lol: Auto bump
  16. zl1

    ඔටෝ යන්න කොච්චර කල් යනවද?

    :lol::lol::lol::lol::lol:
  17. zl1

    Adobe සමාගමේ

    එහෙනම් ඉතින් අපිට ඕව හීන තමයි.කොහොම හරි කරල මෙහෙ යුනි 1කට යා ගන්න ඕනෙ.:eek::eek::eek:

    No contents