1. zl1

    කෙල්ලගෙ වයස

    :shocked::shocked: අඩෝ උඹලට කෙල්ලගෙ උපන් දිනෙත් අමතක වෙනවද බන්.
  2. zl1

    'Mini Ice Age' coming in Next Fifteen Years -2030-2040

    එළකිරි....
  3. zl1

    ඇයි බං අපිට කෙල්ලො නැත්තෙ

    ඇයි බන් උඹල එහෙම කියන්නෙ:sorry::sorry:.තනිකමක් පාලුවක් දැනුන වෙලාවට කතා කරන්න කෙල්ලෙක් ඉන්න 1 කොච්චර දෙයක්ද.
  4. zl1

    ඇයි බං අපිට කෙල්ලො නැත්තෙ

    ඔව් ඉතින් උඹලනම් හිනා වෙවී ඉඳියි.:sorry:.අපිනෙ දන්නෙ කෙල්ලෙක් නැතුව අපි විඳවන විඳවිල්ල.:shocked::shocked::shocked::shocked::shocked::shocked:.
  5. zl1

    මට සින්දු ඇහුනු හැටි

    bump අඩෝ හිනා වෙලා බඩත් කොර වුනා:lol::lol::lol::lol:.
  6. zl1

    දුක හාදු දෙන රැයේ......

    අනේ මන්ද බන්....මේ සින්දුව දැන් ටික දවසක ඉඳන් මට මාර විදිහට feel වෙනව බන්....:(මට හිතෙන්නෙම මේක 1 side love 1ක් ගැන කියන්නෙ කියල...
  7. zl1

    දුක හාදු දෙන රැයේ......

    මේකෙ කොහොමද බන් හොයා ගන්නෙ.page 300 ගානක්.හැබැයි ඉතින් ඒක මුල ඉදන් කියවගෙන යන 1ත් ආතල් බන්.:):).
  8. zl1

    දුක හාදු දෙන රැයේ......

    වදිනව කියන්නෙ බන් ආයෙ නෑ සැරටම වදිනව...:(:(:(:(.
  9. zl1

    දුක හාදු දෙන රැයේ......

    දුක හාදු දෙන රැයේ...... දුක හාදු දෙන රැයේ හිත පතුලටම වෙලා යෞවනේ අගට විය විරහී හද ගිලන් වෙලා..... ගහ කොලද මල් පිපේ ඇළ දොළ නිල කඩා හැලේ පෙරදාක මිරිඟු සයුරේ ඒ රැවට රැවටුනේ නන්නාදුනන ලෙසේ මගතොට යලිත් හමු වෙලා මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා දුක හාදු දෙන රැයේ හිත පතුලටම වෙලා යෞවනේ අගට විය...
  10. zl1

    ~life moments, but in reactions~

    එල:lol::lol::lol::lol:
  11. zl1

    කියල දීපන්කො.

    එළකිරි එළකිරි.වැඩේ ගොඩ.:):).උදව් කරපු ඔක්කෝටම ස්තූතියි ඈ.උඹලට ගොඩක් පිං.....ලොකු උදව්වක් කලේ මචං උඹල.:):):)
  12. zl1

    කියල දීපන්කො.

    හරි හරි මෙන්න මේක නේද කරල තියෙන්නෙ.:)
  13. zl1

    කියල දීපන්කො.

    මෙන්න මෙතන තමා අවුල.එතනදි මොකද්ද කරන්නෙ බන් උඹල.මේ පදය ගත්ත හැටි කියපන්කො.
  14. zl1

    කියල දීපන්කො.

    මෙන්න මෙතනදි මොකක්ද කලේ කියල කියපන්කො.
  15. zl1

    කියල දීපන්කො.

    මචන්ල ගණං දන්න එකෙක් මෙන්න මේක කරල තියෙන හැටි පොඩ්ඩක් පැහැදිලි කරපන්කො. ලොකු උදව්වක් මචන්ල.
  16. zl1

    කෙල්ලගෙ වයස

    :rolleyes::):rolleyes:.චූටි කෙල්ලො ෂෝයි නේද බන්:):).
  17. zl1

    කෙල්ලගෙ වයස

    :baffled::no::baffled::no:.කෙල්ලගෙ තාත්ත no බන්.ගොඩක් දුප්පත්.අම්ම ගැන නම් නොදනී.:no::no:
  18. zl1

    කෙල්ලගෙ වයස

    thanks සහෝ...:D:D.හිත හැදුන ඒකටනම්...
  19. zl1

    කෙල්ලගෙ වයස

    ඇත්තමද කියපන්..

    No contents