ඇත්තමද කියපන්..

අනිත් උන් ගැන දන්නේ නෑ. මම නම් නිදහස් නිවහල් මිනිහෙක්![]()
mata wada kella masa 4k wadimal![]()

ඹව් බන්, හරියටම කියනවා නම් අවුරුදු 7 යි මාස 03ක් බාලයි. සමහර වෙලාවල් වලට කෙල්ලට ඇනලා කියලා දෙන්න ඕන. හැබැයි කෙලිලොල්![]()
A. සිරියා;18645078 said:වයස මහාම අවුලක් නෙමේ මචං. කෙල්ල අනුව තමා ඉතිං.
පුළුවන් නම් කෙල්ලගෙ අම්ම මොනවගේද කියලත් බලපන්.
මොකද ගොඩක් වෙලාවට අම්මගේ අඩි පාරේ තමා දුවත් යන්නෙ (අම්ම රණ්ඩු කෙක්කක් නම් ගොඩක් වෙලාවට කෙල්ලත් රණ්ඩු කෙක්කක් තමා)

.කෙල්ලගෙ තාත්ත no බන්.ගොඩක් දුප්පත්.අම්ම ගැන නම් නොදනී.

ඹව් බන්, හරියටම කියනවා නම් අවුරුදු 7 යි මාස 03ක් බාලයි. සමහර වෙලාවල් වලට කෙල්ලට ඇනලා කියලා දෙන්න ඕන. හැබැයි කෙලිලොල්![]()

.චූටි කෙල්ලො ෂෝයි නේද බන්
.Oowa dukata kiyana kathaa..
Sadaaa atha thamai ethin
gf - uba = 3i?![]()
![]()
;lol dude, 1993 is younger than 1990