නෙලුම් කුලුන පැනල මැරෙන්නද අහපු,
හයිවේ ඇබුල් තියල් ගේන්නද අහපු,
යුද්දෙ ඉවර වෙනකොට මහින්ද ජනාධිපති වෙලා හිටිය, එච්චරයි..කියපු,
මොලේ සයිස් එකට කටයි, කටේ සයිස් එකට මොලෙයි තියෙන උන්ගෙ වර්තමානය අතීතයට වඩා අජූතයි.
ඒ වගේ අතීතයක්, වර්තමානයක් තියෙන උන්ට රට දුන්නොත් රටේ වර්තමානයටයි අනාගතේටයි වෙන්නෙත්...