උගත් විතරක් වෙලා වැඩක් නෑ බං.
දැං බලපං රාජිත ගොයිය, ඩොක්ටර් කෙනෙක්නෙ, රනිල්, මහින්ද, අනුර ඔය ඔක්කොම උගත්
උපාධිකාරයො තමා.
හැබැයි සමහර අවංක මිනිස්සු ඉන්නව විදුර වික්‍රමනායක වගේ ඕවගේ සුදුසුකම් නැති.
මැකෝත් ඕක කිව්ව, උගත් උනාට වැඩක් නෑ හොරු නම්. වෙන්න ඕන උගත්කමයි, අවංකකමයි, ප්‍රායෝගිකව හිතල වැඩ...