යේක ශේරම නස්පැත්තියයි
හදවතට කලකිරීමක්, වෛරයක්, කියාගන්න බැරි දුකක් දැනෙන මේ වෙලාවේ මතක් උනේ රත්තරන් අයිය දාපු යේක ශේරම විල්පත්තුවයි ත්රෙඩ් එක. විහිළුවෙන් උනත් දාල තිබ්බේ අමුලික ඇත්ත නිසා මාත් පොර වගේම අල්ලාහ් යන මග ගියා. කිරියේ ඉන්න අයට මුස්ලිම් අන්තවාදයේ භයානක කම කියල දෙන්න අපි මාර්ගය කරගත්තේ...