ඇම්ඩා සහ එලකිරි, ඩේලි අප්ඩේටිo

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    කතා වල්ල #පනස් හය

    ඇම්ඩා බඩේ අමාරුවකට ප්‍රතිකාර ගන්න දොස්තර මහතෙක් හමුවෙන්න ඔහුගේ බෙහෙත් ශාලවට ගියා. මේ ඩොක්ටර් ඇම්ඩට දුන්න බෙහෙත් එකක්.
    මේ බෙහෙත් එක බොන එකක් නෙවෙයි. මේ බෙහෙත ඔහුගේ අධෝ මාර්ගයට ඇතුල් කර ගත යුතුයි. මේක අධෝ මාර්ගයේ සෑහෙන්න ඇතුලට දැම්මොත් තමයි හොඳම ප්‍රතිපල ගන්න පුලුවන් කියලා මේ දොස්තර ඔහුට කියලා දුන්නා.
    ඉතින් දොස්තර ග්ලවුස් එකක් දාගෙන මේක ඉස්සෙල්ලාම ඇම්ඩට නැමෙන්න කියලා, අධෝ මාර්ගයේ ඇතුලටම දැම්මා. ඇම්ඩට තරම වේදනවක් දැනුනා. ඊට පස්සේ ඇම්ඩට කීව "ඉතිරි එක ගෙදර ගිහිල්ලා පැය 6කට පස්සේ දාන්න".
    ඇම්ඩා ගෙදර ගිහිල්ලා පැය 6කට පස්සේ තමාම දාගන්න උත්සහකලා. ඒ වුනාට එච්චර දුර දා ගන්න බෑ. පස්සේ බිරිඳට කතා කරා. බිරිඳ ඔහුට නැමෙන්න කියලා දාන්න උත්සහ කලා. ටිකක් අමාරුයි, ඊට පස්සේ ආපහු ඇම්ඩට නැමෙන්න කියලා බිරින්ද එක අතක් ඔහුගේ කර උඩ තියාගෙන අනික් අත අධෝ මාර්ගයට දාලා මේක කොහොම හරි ඇතුල් කලා.
    ඔන්න එක පාරම මේ ඇම්ඩා කේන්තියෙන් කෑ ගහනවා "වල් පරයා.... " කියලා.බිරිඳ අහනවා "මේ මොකද ඔයාට තද වෙලා මට බනින්නේ".
    ඇම්ඩා කියනවා "ඔයාට නෙවෙයි අර දොස්තරයා ඔය බෙහෙත දාන කොට උගේ අත් දෙකම තිබුනේ මගේ කර උඩ. දැන් තමයි මට මතක් වුනේ" :P:P:P

    H Haaa good one,,,
     

    empty08

    Junior member
  • Feb 15, 2011
    42
    5
    8
    UK

    ඇම්ඩන්: මම ඉතින් කොහොමහරි පැනලා ආවා..ඒත් ටීච..ඌ මගෙ ගෙදර වැඩ පොත අරන් ගිහිල්ලනේ..
    [/QUOTE]

    එලම කිරි ...!!!!
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඔන්න ළමයි ඡන්දේ කාළෙක දවසක් පොඩි වැහි පොදයක් ගියාලු..
    ඇම්ඩට හිතුනලු මලක් ගහන්න නියම Climate එක කියලා..

    Shape එකේ මලකුත් ඔතාගෙන ගියාලු වත්තේ කොනකට..
    ගිහින් ඕකත් පත්තු කරගෙන උගුරු දෙකක් අදිනකොට පහළ තියෙන පාළමක් උඩ අපේ රටේ ප්‍රධාන පක්ෂ දෙක වලියක් ගියාලු..
    බර තොගයකට අසාද්‍යයිලු..
    ඇසින් දුටු එකම සාක්ෂි කාරයා මූලු..

    දැන් ඉතින් නඩුව..
    ඇම්ඩගේ අතේ සල්ලිත් නෑලු..
    යාලුවෙක්ගෙන් ඉල්ලගෙන රුපියල් 1000කුත් අරගෙන උසාවියට ගියාලු ඉතින්..

    නඩුකාර උන්නාන්සේ ඇහුවලු ඉතිං මුගෙන්..
    "තමා දුටු සත්‍ය සිදුවීම උසාවිය ඉදිරියේ සැකෙවින් විස්තර කරන්න" කියලා..

    "ස්වාමීනී, ළා පොද වැස්සේ, මලක් ගහන්න කියාපු වෙලාවේ වත්ත කොනේ ඉඳං උගුරු දෙකයි අදින්න ලැබුනේ, මේ හු**ගේ පුතාලා මෙහෙං ආවා, අර වේ*ගේ පුතාලා එහෙං ආවා, ඩෝං ගෑවා.."
    කිව්වලු..

    "උසාවිය තුළ අසභ්‍ය වචන භාවිතය කිරීමට රුපිලක් 400ක දඩයක් නියම කරමි.." කියලා නඩුකාරයා කිව්වලු..

    "මීට අමතරව තමුන්ට තවත් යමක් කියන්නට තිබේද..?" කියලා ඇහුවලු ඇම්ඩගෙන්..

    "මට හිතුනා මේවට පුක දෙන්න ඇවිත් පුකේ ඇරගෙනම තමයි යන්න වෙන්නේ.." කියලා ඇම්ඩා කිව්වලු..

    "නැවතත් උසාවිය තුළ අසභ්‍ය වචන භාවිතය කිරීමට රුපිලක් 400ක දඩයක් නියම කරමි.." කියලා නඩුකාරයා කිව්වලු..

    "මීටත් අමතරව තමුන්ට තවත් යමක් කියන්නට තිබේද..?" කියලා ආයෙත් ඇහුවලු ඇම්ඩගෙන්..

    "ඔව් ස්වාමීනී, මේ 200ත් අරගෙන ගිහින් උඹේ අම්මට හු*ගනිං.." කියලා ඇම්ඩා කිව්වලු..
     
    • Like
    Reactions: DAMER

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    meke aga hariye thiyenne maha awalam kathane? asahana kaarayoda liyala thiyenne? ammala thathala gana wal widihata dannepa ban owa :( hena kathaine..kiyawanna appiriyai...apinam amdage katha ahuwe isssara fun ewa..kunuharupa thibba athi wenna..eth ohoma amma gana ewa thibbe na..me mona jarawak da me wela thiyenne..
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    කතා වල්ල #විසි දෙක

    ඇම්ඩා ඉස්කෝලෙ යන්නෙ පාපැදියෙන්ලු. හැබැයි ඇම්ඩා යන්නෙ තනියම නෙමේ. එයාගෙ අක්කත් දාගෙන තාමා යන්නෙ. ඇම්ඩත් අක්කත් තාම පොඩියි. කොටින්ම කියනවනම් අක්කා තාම ජ්ම්බු ගහෙන් වැටිලත් නෑ. :rolleyes: දවසක් ඉස්කෝලෙදි අක්කා ජ්ම්බු ගහෙන් වැටිලා. :dull: දැන් මිස්ලා කල්පනා කරනවලු අක්කව ගෙදර යවන්නෙ කොහමද කියලා. අන්තිමට ඇම්ඩට කතා කරලා කිවුවලු අක්කට තුවාලයක් වෙලා අක්කත් එක්ක ගෙදර යන්න කියලා. ඇම්ඩටත් මොකද, කලින් ගෙදර යන්න තියනවනම් එක පයින් කැමති වෙලා. අක්කගෙ ගවුමෙ ලේ තිබුනට තුවාලයක් ඇම්ඩට පෙන්නෙ නැහැ. ඇම්ඩා අක්කගෙන් ඇහුවට කියන්නෙත් නෑලු. :no: බැරිම තැන බයිසිකලේ නැවත්වලා අක්කට කිවුවලු. තුවාලෙ පෙන්නනකන් මෙතනින් අඩියක් වත් යන්නෙ නැහැ කියලා. :baffled: බැරිම තැන අක්කා ගවුම උස්සලා පෙන්නුවලු. ඇම්ඩා ඇස් ගෙඩි දෙක උඩ දාගෙන බලන් ඉදලා කිවුවලු. අම්මට හුඩු කරමුලින්ම කඩලා ගිහිල්ලනෙ කියලා :angry::angry:

    Lol
    :D :D :D
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    2878203.gif
     
    • Like
    Reactions: fahim91