මචන් එහෙම බයක් කියනවා නම් ගෙදර කොහොඹ ගහකින් කොහොඹ කොළ (අමු හෝ වේලුනාට අවුලක් නෑ) ටිකක් අරන් කහ, වදකහ, දුම්මල(බෙහෙත් බඩු කඩේ ගුගුල් කියලා ජාතියක් තියනවා ඒක දුම්මල වලට වඩා හොදයි), අබ ඇට වගේ දේවල් සම ප්‍රමාණයෙන් මිශු කරලා පොඩ්ඩක් කොටලා (පවුඩර් වෙනකල් කොටන්න එපා) අරන් අගුරු තියන ගිනි කබලකට දාලා උදේ...