1. R

    Asus ලැප් පාවිච්චි කරන අය ඉන්නවද?

    1. ලැප් එක අරගෙන කොච්චර කල්ද? වසර 10 කට වැඩි 2. ඒ කාලය ඇතුලත Hardware හෝ Software අවුල් ඇවිත් තියෙනවාද? සැරෙන් සැරේ කැඩෙනවාද? චාර්ජර් එක ගියා අවුරුදු 5 ක් විතර යනකොට, දැනට නම් බැටරි පැක් එකේ චාජින්ග් හිටින්නේ නෑ විනාඩි 15 ක් විතර තමා තියෙන්නේ වෙන කිසිම අවුලක් නෑ 3. දවසකට කොච්චර වෙලා ලැප් එක...
  2. R

    ජනාධිපතිවරණය 2020

    මෙවර ජනාධිපතිවරණය ගැන Elakiri Poll Result හරියන්න තියන සම්භාවිතාවය 90% වඩා ඉහල තත්ත්වයක පවතිනවා කියලයි මගේ අදහස. අවස්ථා 02 කදි හැරෙන්න Elakiri Poll Result මීට පෙර අවස්ථා 03 කදී සත්‍ය වශයෙන්ම ලබා ගත් ජන්ද ප්‍ර‍තිඵල ප්‍ර‍තිශතයන්ට සමාන අනාවැකි ඇවිත් තිබුනා. වැරදුන අවස්ථාවන් දෙකේදී geeko සහෝදරයා...
  3. R

    රටට ණය නැති පිනැති සිංහල කොල්ලො සෙට් වෙන්&#350

    නුවරඑලිය පාරේ යනවා නම් සේවා අවශ්‍යතාවයන් ලබා ගන්න ගම්පොළ නගරය තෝරා ගන්න එපා. ඊට පෙර තියන පේරාදෙණියෙන් සේවා අවශ්‍යතාවය ඉටු කරගන්න (ඒත් හම්බ කඩ 03, 04 ක් තියනවා) වැලිගල්ල නගරයේ බහුතරයක් සිංහල කඩ තිබුනට අතරින් පතර හම්බ කඩ කීපයක් තියනවා. ගම්පොළ නගරයෙන් පසුව හමු වෙන ප්‍ර‍ධාන නගරය වන පුස්සල්ලාවෙ ගොඩක්...
  4. R

    රටට ණය නැති පිනැති සිංහල කොල්ලො සෙට් වෙන්&#350

    කාර්තිව් / කල්මුණ පාරේ මල්වත්තෙන් එහාට තියන ඔක්කෝම කඩ කරන්නේ හම්බයෝ...
  5. R

    රටට ණය නැති පිනැති සිංහල කොල්ලො සෙට් වෙන්&#350

    නැ සහෝ සිංහ ව්‍යාපාරය තියෙන්නේ තෙල්දෙණියේ. අයිතිකරු නියම සිංහල පොරක්. රිකිල්ලගස්කඩ, මයිලපිටිය වගේ ස්ථාන කීපයකම Hole Sale Agent කෙනෙක් විදියට Products ගණනාවක් කඩවල් වලට දානවා. තව Singha Super Center කියලා සුපිරි වෙළදසැල් ජාලයකුත් (තෙල්දෙණිය, දිගන, කුණ්ඩසාලේ වගේ නගර කීපයක) පවත්වාගෙන යනවා. ඊට අමතරව...
  6. R

    කොච්චිකඩේ වෑන් බෝම්බය ><

    ඒක ඇත්ත. නැවත ව්‍යසනයක් සිදු නොවෙන්න පුදුම වාසනාවක් තිබුනා එතනදී. බෝම්බයේ ප්‍ර‍භලතාවය කොහොමද කියනවා නම්, වෑන් එකේ චැසියේ කොටසක් හමු උනේ තට්ටු 03 උස ගොඩනැගිල්ලක් මුදුනේ තිබිලා.
  7. R

    කොච්චිකඩේ වෑන් බෝම්බය ><

    ඔව් ඒක ඇත්තක්. පදික වේදිකාව පැත්තෙන් තිබුන දොරට තමයි බෝම්බයේ දෙවන ස්විචය සම්බන්ධ කරලා තිබිලා තියෙන්නේ. ඒ නිසා තමයි විශේෂ කාය්‍යර්‍ බලකාය නිලධාරීමහතුන් විසින් ඒක හරි හැටි හදුනගෙන පාරේ පැත්තේ තිබුන දොර විවෘත්ත කරලා බෝම්බය නිෂ්ක්‍රීය කරන්න කටයුතු කලේ.
  8. R

    කොච්චිකඩේ වෑන් බෝම්බය ><

    මෙහි වීඩියෝ දර්ශණ මගින් ඔබ දකින්න ඇති සහකාර පොලිස් අධිකාරී සමරනායක මහතා වැන් එක ඇතුලට ඔඵව දාලා මේ බෝම්බය පරික්ෂා කරලා එකපාරටම ඔහුටත් නොදැනිම අඩි කීපයක් පසුපසට ඇවිදිනවා..... ඒ අවස්ථාවේදී බොම්බ නීෂ්ක්‍රීය කිරීම සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති පුද්ගලයකුගෙන් මේ බෝම්බය තිබුන අති අවධානම් තත්ත්වය පිළිබදව...
  9. R

    මේ ඇඩ්රස් එකට යන විදිය??

    කොළඹ තියන වාහන තදබදය නිසා බම්බලපිටියෙන් බැහැලා 154 බස් එකකින් (කිරිබත්ගොඩ අගුලාන එකක ගියොත් නම් ජීවිතේම එපා වෙයි. ඒ නිසා බම්බලපිටිය - කඩවත හරි බම්බලපිටිය - දෙමටගාඩ CTB බස් එකක් ගන්න එක වඩාත් සුදුසුයි. කෝච්චියේ ආවොත් බම්බලපිටිය ස්ටේෂන් එකේ CTB බස් පෝලිම් කරලා තියනවා) ගිහින් බොරුල්ල කනත්ත ලගින්...
  10. R

    කෑගල්ලේ බොක්කලා හෙල්ප් please

    දැනට අවුරුද්දකට විතර කලින් නම් ගියේ අවිස්සාවේල්ල හරහා. එහෙනම් දැන් වෙනස් වෙලාද දන්නේ නෑ. යටිනුවර ඩිපොවෙන් තමා බස් එක දාලා තිබ්බේ. 0812571235 කථා කරලා ඩිපෝවෙන් ඇහුව නම් හරි.
  11. R

    අක්කර 25+කාමර 20ක ගරා වැ‍ටුන බංගලාවක් 15 lakhs

    https://www.google.lk/maps/place/Kandy+Paragliding/@7.1964265,80.7310836,3a,75y,90t/data=!3m8!1e2!3m6!1sAF1QipP9q8Ig_wsfnwCa9qwoal7mGDEkqgZ0mS7Lco5H!2e10!3e12!6shttps:%2F%2Flh5.googleusercontent.com%2Fp%2FAF1QipP9q8Ig_wsfnwCa9qwoal7mGDEkqgZ0mS7Lco5H%3Dw114-h86-k-no!7i1188!8i891!4m12!1m6!3m5!1s0x3...
  12. R

    අක්කර 25+කාමර 20ක ගරා වැ‍ටුන බංගලාවක් 15 lakhs

    ඉඩම් නම් තියනවා මාර විදියට.... ඒත් ඔය ඉඩම් වෙළදාම කරන බ්‍රෝකර්ලා මාර ගේම් දෙන්නේ බන් ඒ නිසා ඔය විෂයට අත දාන්න මමත් මාර බයයි. ඒත් උබට ඒ පැත්තෙන් ඉඩමක් සෙට් උනොත් කියපන්. පුඵවන් විදියට උදව්වක් දෙන්නම්. මම දන්න කීප දෙනෙක් ඉන්නවා ගලහා පැත්තේ. ඒ අයගෙන් අහලා බලන්නම්.
  13. R

    අක්කර 25+කාමර 20ක ගරා වැ‍ටුන බංගලාවක් 15 lakhs

    https://www.google.lk/maps/place/Windloft+Retreat/@7.1844814,80.7040739,3a,75y,90t/data=!3m8!1e2!3m6!1sAF1QipPs59jgbEKCwKHgZiy5SQTazuboe6XWlhQjcp9E!2e10!3e12!6shttps:%2F%2Flh5.googleusercontent.com%2Fp%2FAF1QipPs59jgbEKCwKHgZiy5SQTazuboe6XWlhQjcp9E%3Dw128-h86-k-no!7i1300!8i867!4m5!3m4!1s0x3ae364b...
  14. R

    අක්කර 25+කාමර 20ක ගරා වැ‍ටුන බංගලාවක් 15 lakhs

    Risk එකක් තියනවා තමයි. ඒත් නකල්ස්, රිවස්ටන් පැත්තේ තියනවා නම් ඉතාමත්ම හොද ආයෝජනයක්.
  15. R

    අක්කර 25+කාමර 20ක ගරා වැ‍ටුන බංගලාවක් 15 lakhs

    මාතලේ පැත්තත් දැන් Tourism වලට හොද මාර්කට් එකක් තියනවා නේ.
  16. R

    අක්කර 25+කාමර 20ක ගරා වැ‍ටුන බංගලාවක් 15 lakhs

    නුවර කොයි පැත්තේද ඕක තියෙන්නේ... දන්නවා නම් විස්තරයක් දෙන්නම්. ඔය කියන පැත්ත දුෂ්කර නම් මම හිතන විදියට දෙල්තොට පැත්ත වෙන්න ඕනේ. කවුරුත් හිතපු නැති විදියට ඉතා දුෂ්කරව තිබුන රංගල පැත්ත දැන් දෙස් විදෙස් සංචාරකයන්ගේ නියම තෝ තැන්නක් වෙලා තියෙන්නේ ඒ වගේම දෙල්තොට පැත්තත් සංචාරක කටයුතු සදහා නැඹුරු...
  17. R

    කෑගල්ලේ බොක්කලා හෙල්ප් please

    නුවරින් මහරගමට එන CTB බස් එක නුවරින් පිටත් වෙන්නේ පාන්දර 4.45 ට. ඒ බස් එක ගලිගමුවට එනකොට පාන්දර 5.45 - 6.00 වගේ වෙනවා. මේ බස් එක නම් ගොඩාක් සෙනග ඉන්නවා. සතියේ දවස් වල ඉදගන්න නම් අමාරුයි. ඉස්කෝලේ ළමයි සහ ගුරුවරු ගොඩක් යන්නේ මේ බස් එකේ. සමහර වෙලාවට නුවර ඉදන්ම හොදටම සෙනග පිරිලා එන්නේ.
  18. R

    කෑගල්ලේ බොක්කලා හෙල්ප් please

    පාන්දර 3.30 ත් 4.00 අතර යාපනය-ඇඹිලිපිටිය බස් එකක් එනවා ගලිගමුව හන්දියට ඒ නිසා ගලිගමුව හන්දියට ඇවිත් යන එක තමයි ලේසිම වැඩේ. මම ඒකේ ඇඹිලිපිටියට ගියා. උදේ 8.00 වෙනකොට ඇඹිලිපිටියෙන් බහින්න පුඵවන් උනා. අවිස්සාවේල්ලට ආව වේලාව නම් හරියටම මතක නෑ. ඒ හරියෙදි මට හොදටම නින්ද ගිහින් හිටියේ.
  19. R

    තොප්පිගල යමු

    [SIZE="5"]
  20. R

    ලක්ෂ 8-9කට විතර වාහනයක්

    Peugeot (ප්‍රංශ සිංහයා) නම් ඉතින් පාර්ට්ස් වල ගනන් ඇහුවම කලන්තේ දානවා. ඒත් සැප හා සුව පහසුව නම් ආයේ සුපිරි. කාර් එක 100 ට උනත් ගිහින් ඇතුලේ ඉන්න උන්ට කිසිම හානියක් වෙන්නේ නැතිව කනේ වැලි ගැවෙන තරමට වංගුවක් නවලා ගන්න පුඵවන් කිසි ගේමක් නැතිව. තෙල් කිරිල්ල නම් අඩුයි මම දන්න විදියට. බොහෝවිට 1360cc...

    No contents