කරපිංචා, ගොරකා, සුදුළුනු, කුරුඳු පොතු වගේ දේවල් වල තියන සෙලියුලෝස් කොටස් බෙලෙන්ඩරයෙන් කැපීයාමක් පමණයි සිදු වෙන්නේ. නමුත් අපි වංගෙඩිය, මිරිස්ගල හෝ කුරහන් ගල මගින් ද්‍රව්‍ය ඇඹරීමට ලක් කලොත් සෙලියුලෝස් කොටස් අපේ ආහාර ජීර්ණ පද්ධතියට දිරවීමට පහසු වන ලෙස තැලීමට සහ ඇබරීමට ලක් වෙනවා. එමගින් එම...