1. rukmalranaweera

    පොල් හොරුන්ට දඬුවම්

    ලයිසන් තුවක්කුවෙන් හොරුන්ට තිබ්බට අවුලක් නැද්ද?
  2. rukmalranaweera

    පොල් හොරුන්ට දඬුවම්

    විදුලි වැට (අලි වැට) පාවිච්චි කරන්න බැරිද? එකෙන් මිනිස්සු මැරෙන්නේ නෑනේ. හොරෙක් ඇල්ලුවොත් අපිට දඬුවම් කරන්න බැරිද?
  3. rukmalranaweera

    පොල් හොරුන්ට දඬුවම්

    1. මගේ පොල් වත්තක් තියෙනවා. කොච්චර වැටවල් හැදුවත් පොල් හොරු ඇවිල්ලා හොරෙන් පොල් කඩන් යනවා. බේරන්න බෑ. දැන් රෑ රැකලා අල්ලන්න බැලුවේ. හොරෙක් අහු උනොත් මොකක්ද අපිට ගන්න පුළුවන් ක්‍රියා මාර්ගය? 2. විදුලි වැට නීත්‍යානුකූල ද?
  4. rukmalranaweera

    AliExpress " Package temporary detained by customs"

    කීයක් විතර tax ගහයිද?
  5. rukmalranaweera

    AliExpress " Package temporary detained by customs"

    50k විතර වෙන tab එකක් ගත්තා. මෙහෙම message එකක් ආවා දැන් මොකද ඊළඟට වෙන්න?
  6. rukmalranaweera

    Pizza hut coupons තියෙනවනම් දාන්න pls

    Thanks මචං 🙏 . Coupon එක වැඩ කළා. මෙන්න මගේ coupon එක. කාටහරි ඕනෙනම් ගන්න.. Coupon : 35755060 (Box Topper 15% Auto) Valid : Till 29/06/2025
  7. rukmalranaweera

    Pizza hut coupons තියෙනවනම් දාන්න pls

    මචංලා, pizza hut coupons තියෙනවනම් දාපල්ලා. පොඩ්ඩක් urgent. Tks
  8. rukmalranaweera

    Pizza Hut Coupon

    Enjoy a 15% saving when you place your next order from 16 Jul 2024 to 29 Jul 2024. CouponNo-07899307. T&C apply.
  9. rukmalranaweera

    Pizza Hut Coupon

    Bump
  10. rukmalranaweera

    God's new favorite Ice Cream!

    ඕකට වඩා හොදයි පොල්කටු හැන්දක් පාවිච්චි කලානම්.😂
  11. rukmalranaweera

    95 Petrol, Diesel වෙනුවට

    95 Petrol, Diesel වෙනුවට Soltron, Emsol, Eco Tablets පාවිච්චි කරන අය ඉන්නවද? මේවගේ ගුණ අගුණ මොනවද? Engine එකට බලපෑමක් තියෙනවද? 95 පමණක් පාවිච්චි කළයුතු වාහන වලට මේවා සමග සාමාන්‍යය තෙල් පාවිච්චි කරන්න පුලුවන්ද?
  12. rukmalranaweera

    Gods Lunch!

    පොඩි එකාට බඩ ගිහිල්ලද? 🤢🤮
  13. rukmalranaweera

    Audi A4 2010

    ඔව් ඒ මං තමා.. 2010 Audi එකක් ගැන අහන්නේ..😂
  14. rukmalranaweera

    Audi A4 2010

    මිරිස් කුඩු ඇමතිගේ පුතා...😁

    No contents