1. Blair Solari

    සිතන්නෙක් නැත .. සිතුවිලි දහරාවක් පමනි 🔴🍑

    පරමාර්ථ ධර්ම කියන්නේ ඇත්තටම පවතින දේවල්. ඔතන පැවැත්ම කියන්නෙත් අපි ප්‍රඤප්තිමය වශයෙන් පනවන පැවැත්ම කියන සංකල්පයක් නෙමෙයි. ප්‍රඤප්ති කියන්නේ ඇත්තටම නොපවතින දේවල්. චිත්ත, චයිතසික, රූප, නිබ්බාන තමයි පරමාර්ථ ධර්ම හතර. හැබැයි මෙතනත් පරමාර්ථ ධර්ම කියලා අදහස් කරන්නේ අපි සංකල්පයක් විදිහට හිතන් ඉන්න...
  2. Blair Solari

    සිතන්නෙක් නැත .. සිතුවිලි දහරාවක් පමනි 🔴🍑

    පුටුව ලී කිව්වත් එකයි, ලී නැහැ තියෙන්නේ පරමාණු කිව්වත් එකයි, කියන්නේ සක්කාය දිට්ඨියෙන්නම්. සිග්නල් ගොඩක් එකතු වෙන තැන හිත.. එතකොට ඔය කියන සිග්නල් සහ ඒවා එකතුවෙන තැන කියලා අදහස් කරන්නේ පරමාර්ථ ධර්මද, නැත්තම් වෙන අදහසක්ද?
  3. Blair Solari

    සිතන්නෙක් නැත .. සිතුවිලි දහරාවක් පමනි 🔴🍑

    මම නැහැ සිත කියලා ප්‍රොසෙස් එකක් තියෙනවා.. මුලින්ම 'මම' නැත්තම් ආත්ම සංඥාව කියලා ඔයා අදහස් කරන්නේ මොකක්ද කියලා කියන්න?
  4. Blair Solari

    නොඇල්ම සහ අතහැරීම

    settings => playback speed ගිහින් අඩු කරලා අහන්න.
  5. Blair Solari

    ලංකාවෙන් පා

    aerodynamics maxxin
  6. Blair Solari

    😮වල්ලක් කඩාගෙන ගිය බයික් අනතුර *සංවේදී දර්ශන* සහිතයි

    ඇයි වීඩියෝ කරන බයික් එකට බනින්නේ හැමෝම? හරහට දාපු බයික් එකට බලලා, නතර වෙලා දාන්න තිබ්බා. ඒ නැතත්, කාගේ වැරැද්දක් වුනත්, accident එකක් වුනාට පස්සේ කුණුහරපෙන් බැනගන්නේ ඇයි?
  7. Blair Solari

    හුත්තොර් ලස්සන වෙයන් . නැත්තන් සල්ලි හොයපන්

    එහෙම හිතෙන්නේ වසඟයේ පවත්වන්න පුලුවන් කියලා හිතෙන නිසා. මේ උදාහරණය ගන්න, ඊළගට අපි ඕනේ කියලා හිතන පාටක් පත්තු වුනා.. කියලා ඒකෙන් අදහස් වෙන්නැහැ "අපිට ඕනේ එක වෙන්නේ.." කියලා. වීම, continuously, පාලනයකින් තොරව, වසඟයෙන් තොරව වෙනවා.. වෙන වෙන දේ බාර ගන්නම වෙනවා.. ඒකයි සසර ගැන කලකිරෙන්න සුඳුසු...
  8. Blair Solari

    හුත්තොර් ලස්සන වෙයන් . නැත්තන් සල්ලි හොයපන්

    බන අහන්න, විමසන්න, මාර්ගඵල ලබන්න. කර්මයේ ලොකු දිට්ඨිධම්මවේදනීය වෙනසක් දකින්න ඕනෙනම්, අනාගාමී/ අරිහත් උතුමෙක් නිරෝධ සමාපත්තියෙන් නැගිටින අවස්ථාවක ධානයක් දීම.. වගේ පිනක්වත් කරන්න ඕනේ, imho. ඔය වගේ පිනකට ළඟින්ම යන්නේ මීතිරිගල වගේ තැනක retreat එකක් ඉවර වෙලා දෙන ධානයකට සම්බන්ධ වෙන එක, imho...
  9. Blair Solari

    හුත්තොර් ලස්සන වෙයන් . නැත්තන් සල්ලි හොයපන්

    කවුරු, මොනවගෙන් මිදෙන්න කියලද පින් කරන්නේ? "දැන් ඉන්නවා" කියන තැනම තියෙන්නේ රැවටීමක් නම්, කොහොමඳ, මොනවටද බලෙන්වත් බැදෙන්න පුලුවන් වෙන්නේ?
  10. Blair Solari

    ඇදහීමෙන් තොර ප්‍රත්‍යක්ෂය!

    ලෝකේ හැමෝම ස්කිල්ෆුල් නැහැ. IQ test එකකින් හැමෝම 135+ ගන්නැහැනේ.. පිළිගන්න කියලා නැ. පිළිගන්න හෝ නොපිළිගන්න කලින්, කියන්නේ මොකක්ද කියලා තමා තුලින් විමසලා බලන්න, එතකොට තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙයි, කියලා කියන්නේ.
  11. Blair Solari

    බම්බලපිටි නාඩි වාක්‍ය බලන පොට් එක ඇත්තක්ද ?😲😲😲 ගිය අය එන්ඩෝ....😚

    ඉස්සර හොයද්දි හම්බුන තොරතුරු ගැන කතා කරමුද? මාත් හොයනවා ඕවා ගැන. පී.එම්. එකක් දාන්නද?
  12. Blair Solari

    උබලගේ ජිවිතේ තියෙන කලකිරීම්/ පසු තැවීම් මොනවද..?

    තාම තව්තිසාවේ යන්න බැරි වුන එක ගැන දුකයි 🥀

    No contents