🔴 BREAKING NEWS
එළැඹෙන 20 වැනිදා ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කරමින් සියලු වැඩ බිම් තුළ අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කිරීමට සියලු වෘත්තීය සමිති තීරණය කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ රජය අත්තනෝමතික ලෙසත්, ඉතා උද්දච්ච ලෙසත් ගනු ලැබූ අදූරදර්ශී තීන්දු හේතුවෙන් රට ආර්ථිකමය වශයෙන් විශාල අර්බුදයක හිර කර...