🔴 BREAKING NEWS
ලබන සතියේ සිට රාජ්‍ය සේවකයන්ට සැම සිකුරාදාවකම නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ.
පවතින ඉන්ධන අර්බුදය හමුවේ රාජ්‍ය සේවකයින්ට සිකුරාදා නිවාඩු ලබාදීම ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.