🔴 විවාහ උත්සව ශාලා ගාස්තු 40%කින් ඉහළ දැමීමට සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.
“අපේ සංගමය අද තීරණය කලා අදින් පසුව අලුතෙන් ලබා ගන්නා ඇණවුම් සඳහා අවම වශයෙන් මෙම කේෂ්ත්‍රයේ රැඳී සිටීමට 40%කට මිල වැඩි කීරිම් කළ යුතුයි කියලා. ඒ වගේම පසුගිය කාලයේ දැනට අප සතුව තිබෙන...