1. Boralugoda01

    පොහොට්ටු බුද්දිමත්තු වැඩ පෙන්නයි🌷

    විසාල වන්දික් මැදමුලනට යනවා නම් ඕන කුණු ගොඩක්
  2. Boralugoda01

    #LucMontagnier

  3. Boralugoda01

    Apex sinhala fonts 50 ක් මෙන්න බාගන්න.

    sameerakodikara තැන්ක්ස් මචන් බෙදාගත්තට..මම Drive එකට upload කරා..කැමති කෙනෙක් බාගන්න.. මෙන්න Sinhala Font 50 pack
  4. Boralugoda01

    Elakiri eke maru game ekak dena ekekwa Expose karannada ?

    අම්මෝ යකෝ
  5. Boralugoda01

    කුණාටුව ඇවිල්ලා

    යකෝ මමත් ඉන්නේ බුළුගහ හන්දියේ..දැන් විනාඩි 15 විතර කළින් හුළඟක් ආවේ නැත්ද ?:confused:
  6. Boralugoda01

    කුණාටුව ඇවිල්ලා

    එකනේ බන් බය..මම ඉන්න තැන ලඟම කොස් ගහක් තියනවා..ඕකට වැදුනොත් එහෙම මගේ පුකෙනුත් දුම් දායි
  7. Boralugoda01

    Elakiri 2.0 අපි එකතු වෙලා හදමු.

    වාහනේ සවිස් කරගන්න ඕන නම් යන්න..ඔයිල් මාරු කරලා හොඳ සවිස් එකක් ගන්න පුළුවන් :P
  8. Boralugoda01

    කුණාටුව ඇවිල්ලා

    උඹ නම් කියයි මේ තඩි ගලක් වත් ඔළුවට පතබෑවූනොත් උඹ ඉන්නේ පිටසක්වළ ද..කිරිබත්ගොඩ ඉසව්වට නම් මේ දැන් හුළඟක් ආවා. ------ Post added on 1621867239
  9. Boralugoda01

    කුණාටුව ඇවිල්ලා

    සිංහළුනේ කුණාටුව ඇවිත් වගේ සැරටම හුළඟ... පරිස්සමෙන් හිටපල්ලා
  10. Boralugoda01

    Video /screen recorder ප්‍රශ්නයක්

    OBS එකෙන් record කරලා එඩිට් කරලා ඉවර වෙලා handbrake එකෙන් රෙන්ඩරින් කරගන්න පුළුවන් නේද ?.
  11. Boralugoda01

    Yoast SEO Premium

    Yoast SEO Premium එක ලැබුණා.. @sj2012 & @slsaico දෙන්නටම ගොඩක් ස්තුතියි. @kasun_kbp ඇතුළු අනිත් bump එකෙන් සහයෝගය දුන්න යටත් බොහොම ස්තුතියි
  12. Boralugoda01

    අහක යන නයිට් ඩේටා වලින් වැඩක් කරමුද

    මම ගෙවන්නේ නැහැ බන් ඔෆිස් එකෙන් ගෙවන්නේ :P
  13. Boralugoda01

    අහක යන නයිට් ඩේටා වලින් වැඩක් කරමුද

    යකෝ මගේ 240GB වඩා ඉතුරු වෙනවා හැම මාසෙම...මේවා සල්ලි කරගන්න විදිහක් තිබුණා නම් මාරු
  14. Boralugoda01

    @D mad is back

    @D_Mad උඹ නැති මේ මාස කීපයේ කිරියේ හොඳ හොඳ ආතල් ගියා..හිමින් සැරේ කියවලා බලපන්කෝ welcome back මචං
  15. Boralugoda01

    Lanka Ads owner ත්‍රෙඩ් එක ඩිලීට් කරන්න හදන්නේ.

    Monday වෙනකොට mr.ලතිෆ් මහත්තයාට මේවා පෙන්නන්න ලෑස්තියි මචං.බලමු සම්පත් යන දුර
  16. Boralugoda01

    තමන්ගේ අම්මා නැති වුණ දවස

    දුක් වෙන්න එපා මචං..අපිට ඒ දේ උරුමයි...මගේ දෙමව්පියන් තවම හොඳින් ඉන්නවා..දැනට නම් හිතන් ඉන්නවා එයාලා නැති උන දවසටත් කොහොම හරි හිත හදාගන්නවා කියලා..එත් එදාට වැඩියෙන්ම අඩන්නේ මමද කියලත් හිතේ බයක් තියනවා..:(
  17. Boralugoda01

    Black fungus new covid effect 😰😰💔

    Peoples are pain in the ass for mother earth. now we all fucked
  18. Boralugoda01

    මැයි 28 වන දිනයෙන් පසුවත් සංචරණ සීමා පනවනවා ද? - යුද හමුදාපතිගෙන් පැහැදිලි කිරිමක් #CORONA

    "කියන දෙයක් අපේ කාර්ය සාධක බලකායට කිව්වා නම් ඒක සාකච්ඡාවට භාජනය කරලා සුදුසුම ක්‍රියාවලිය ගන්න පුළුවන්" අම්මගේ රෙද්ද:angry::angry:

    No contents