උඹලා ඔක්කොම ජාතකේ කියන නිසා මමත් කියන්නම්
මම 1 වසරේදී තමයී මගේ පළවෙනි ක්‍රෂ් එක හම්බ වෙන්නේ..නම සුසීමා...
1 වසරේ ඉඳන්ම තනියම ඉස්කෝලේ ගිහින් aඑන්න ගෙදරින් අවසර තිබුණා...ඒ කාලේ බස් එකේ යන්න රුපියලයි එන්න රුපියලයි
උදේ හොරට ගිහින් දවල් කැන්ටිමෙන් අයිස් පැකට් හරි චොකලට් බෝල හරි අරන් කාලා සුසිමටත්...