1. Boralugoda01

    18++ රු.100 කොලේ ජාත්‍යන්තරයට ගිය වීඩියෝ එක බැලුවද?

    යකෝ මේක බලන්න කාපු කට්ටක්.
  2. Boralugoda01

    චැනල් එකේ පුකේ කැහිල්ල සම්පූර්ණයෙන්ම සුව කරන ලදී

    මගේ පුකේ කඩි කනවනේ බන්..මේකේ එකෙක් මොන මගුල දැම්මත් කියවන කැත පුරුද්දක් තියනවා
  3. Boralugoda01

    චැනල් එකේ පුකේ කැහිල්ල සම්පූර්ණයෙන්ම සුව කරන ලදී

    යකෝ මේක කියෙව්වට වැඩේ හරියට මීටර් උනේ නැහැනේ :confused:
  4. Boralugoda01

    Product Selling විස්තර

    අරුණ සහෝ වැඩේට බහින්න වගේ හදන්නේ...ජයෙන් ජයම වේවා
  5. Boralugoda01

    මේක දැක්කද ?

    කවුද බන් ඒ..ලංකාවේ කරපු ශෝ එකක් ද ?
  6. Boralugoda01

    මේක දැක්කද ?

  7. Boralugoda01

    තේ කොළ බිස්නස්

    මචං rsmadhushanka pm බලන්න
  8. Boralugoda01

    Questions Audible හොඳයි ද ?

    දන්න කෙනෙක් හෝ පාවිච්චි කරන කෙනෙක් කියනවද amazon audible හොඳයි ද ?. මේ ගානට ගන්න එක පාඩුයි ද ? ලංකාවට support ද ? Audible $7.95
  9. Boralugoda01

    චැනල් එක නවත්තනවා.

    උඹ අද වෙනකම් දාල තියන වීඩියෝ එකින් එක fb එකෙත් upload කරපන්...ඒකෙ උඩින් ලින්ක් එකත් දාපන්..තව ටික කාලයක් කොහොම හරි කට්ට කාගෙන ඇදගෙන යන්න..වැඩි කල් යන්න කලින් යුටියුබ් ඇල්ගොරිදම් එකට ඕක අහුවෙයි..
  10. Boralugoda01

    මේ චැනල් එක පට්ට

    Primitive මගෙත් ආසම සීන් එකක්..ලංකාවේ එකෙක් දෙන්නෙකුත් කරනවා මම හිතන්නේ
  11. Boralugoda01

    ධම්මික පෙරේරා වගේ වෙන්න කැමති අයට.

    ඔය කිව්වා ටික කරන්න හොඳ excel එකක් හදලා දියන්කෝ මචං. excel දැනුම 0
  12. Boralugoda01

    Microsoft Windows 10 Pro = 300

    pm කළා මචං
  13. Boralugoda01

    Microsoft Windows 10 Pro = 300

    Microsoft Windows 10 Pro Key ඕන යට ඔන්න රු.293 ගෙවලා Key එක ගන්න පුළුවන්. Devices 3ට මේක දාන්නත් පුළුවන් ඕන කෙනෙක් ඉන්නවා නම් ඉල්ලන්න. PM එකක් දාන්න ඕන අය. Lifetime
  14. Boralugoda01

    1 Click = 10$

    pm me කියලා දන්නා නෙවෙයි මට pm එකක් එවන්න ඕන අය
  15. Boralugoda01

    සුද්දිලා එක්ක නිදිවැදුනු එවුන් ඉන්නවද?

    වස්බී නසී එක හු__ම පතාලා
  16. Boralugoda01

    1 Click = 10$

    මම මේ වෙනකම් දැම්ම ඔක්කොම ආව... මට pm දැම්ම ඔක්කොටම කිව්වා ඔන්න...එකෙක් හරි ගත්තා නම් එකත් කියපල්ලා යකුනේ
  17. Boralugoda01

    Empty tea bag suppliers☕

    Size ගොඩක් තියනවා එතන
  18. Boralugoda01

    Empty tea bag suppliers☕

    people's park එකේ com bank එක තියන පැත්තෙන් ඇතුලට යන්න.එතනම තියනවා 500g දන්නා පුළුවන් බෑග් එකක් 6.50

    No contents