1. Boralugoda01

    - Welcome to Bangladesh!🙂😇

    අල්ලාහු අක්බර්
  2. Boralugoda01

    ඉදිරි දින 3 ඇතුලත රට ලොක්ඩව්න් කරන්න ඕනිලු

    @erozan ෆකයෝ මේක බලලා අදහසක් දියන්
  3. Boralugoda01

    Indian un ei fk

    එන්න අපි තාලෙට කියමු වැඩ කරන අපේ විරුවා
  4. Boralugoda01

    etsy banned on sri lanka

    අම්මෝ වෙලාවට කලින් හදන් තිබුණේ..ඒ account එක පරිස්සම් කරගන්න ඕන
  5. Boralugoda01

    Friends with benefits

    tell us more
  6. Boralugoda01

    ගෝථාගේ හොඳ පැත්ත

    මේ දේ කරොත් නම් නියමයි..
  7. Boralugoda01

    බදියුදීන්ගේ සහෝදරයා පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ යයි නඩු දාන්න සාක්‍ෂි නෑ..

    සාක්ෂි නැති මල්ලිව අත්තඩන්ගුවට ගත්තේ කිනම් පදනමකින් ද ?.. @erozan මේ ඔබේ අවධානය පිණිසයි...
  8. Boralugoda01

    Elakiri get-together in Sri Lanka

    හදිස්සියේ වත් පොලෝසියෙන් පැන්නොත්..ඒ නිසා අපේ නඩුකාර උන්නාන්සේටත් @thanujaka ආරාධනාවක් කරමු. නීතියේ හිලක් වත් පෙන්නලා දෙයි අපිට
  9. Boralugoda01

    Elakiri get-together in Sri Lanka

    අඩෝ @hichchiputha @Solo Rider වැඩේ කැතයි හරිය...වල්තරයාට කියලා පු# අරින්න ඕන...:baffled:
  10. Boralugoda01

    Elakiri get-together in Sri Lanka

    මාව හලපු නිසා උඹලා මේක ප්ලෑන් කරනකම් ඉඳලා මම 119 කෝල් එකක් දානවා හිටපන්කෝ. @hodakolla උඹව තමයි මුලින්ම අල්ලලා දෙන්නේ
  11. Boralugoda01

    2030

    අපේ රට ලොවේ අංක එකට ඔසවා තැබූ රාජපස්ස පවුලට අපගේ ප්‍රණාමය (මෙය 2030ට අදාල වැකියක් බව කරුණාවෙන් සළකන්න)
  12. Boralugoda01

    කවුරුත් කතා නොකරපු අලුත් ගැසට් එක

    @Pathfinder_A2Z ලොක්කා එරෝසන් ගේ වදනටත් Quote එකක් දියන්කෝ
  13. Boralugoda01

    Elakiri get-together in Kandy - 2021

    නෑ බං.
  14. Boralugoda01

    Elakiri get-together in Kandy - 2021

    උඹ ඔගනයිස් කරපන් එහෙනම්
  15. Boralugoda01

    4G Router එකක්

    ඇට්ටරයෝ අද වෙනකම් නම් කිරියේ එකෙක් ට වත් කැරි වැඩක් කරලා නැහැ..මේ කිරියෙන් ඉගෙන ගත්ත දේවල් බොහොමයි.ඒ නිසා මේකේ ගොඩක් උන් දැකලා නැති උනත් කිරිය කියන්නේ පවුල වගේ බැඳීමක්
  16. Boralugoda01

    Questions 1/7 Or 2/7 vanish

    පොඩ්ඩක් හිතලා බලපන්
  17. Boralugoda01

    සරත් ෆෝන්සේකා සුනිල් රත්නායක ගෑන කියන දේ

    සිරාවටම..unp උන් ltte අයව රැක්කා මයිනා ltte උන්ගේ දෙවෙනි මහ එකාව රැක්කා..
  18. Boralugoda01

    Indian un marenawa

    උඹ ගිය සතියේ ස්පා ගියපු ඒවා මතක් කරගනින් :lol:

    No contents