1. Boralugoda01

    Crypto උදව්වක්

    අඩෝ එළකිරිවාසී මිතුරනේ උඹලට පුළුවන් නම් මට USDT ටිකක් දාපල්ලකෝ... වැඩිය ඕන නැහැ 1USDT දැම්මා නම් ඇති.:( මෙන්න මගේ Binance USDT address ඒක 0xd18bd0ba96d34b5370f3acbcc48a17d29abef7ec Crypto වලට අලුතෙන් පය ගහන මට උදව්වක් දෙන්න මිතුරනේ
  2. Boralugoda01

    කොරෝනා හොද වුන උන්ට බ්ලැක් ෆන්ගස්!

    මේක මතක් උනා සිංහලු we are fucked
  3. Boralugoda01

    ඉඩමකින් වැඩක් ගන්න!

    කුරුඳු දානවා නම් වැඩි මහන්සියක් නෑ...සල්ලි තමයි
  4. Boralugoda01

    ඇත්ත දන්නේ සෞඛ්‍ය මිස ශවෙන්ද්‍ර නෙවෙයි.

    තොට සිංහල බැරි නිසා මුකුත් කියන්නේ නෑ...තෝ නෙවෙයිද බැල්ලියේ මයිනා 400 දුන්නා ගෝටා 200 දුන්නා කිව්වේ..උඹ කිව්වා නම් ඒ කියපු 600 පෙන්නපන්...
  5. Boralugoda01

    ඇත්ත දන්නේ සෞඛ්‍ය මිස ශවෙන්ද්‍ර නෙවෙයි.

    සෝස් දැම්මට ගණන් කරලා බලනකොට පිනට ලැබුණ ඒවගේ එකතුව වත් 400 ලං වෙන්නේ වත් නැහැ නේද ?...මැදමුලනේ ගූ කෑවට ඔහොම කිරියේ නොන්ඩි වෙන්න එපා අයිසේ
  6. Boralugoda01

    ඇත්ත දන්නේ සෞඛ්‍ය මිස ශවෙන්ද්‍ර නෙවෙයි.

    සරල ගුගල් පාරෙන් හොයාගත්ත icu beds ගාන කියපන් බලන්න...පොස්ට් එක දාන්න කලින් කියවලා බලාපිය වෙසියේ
  7. Boralugoda01

    ඇත්ත දන්නේ සෞඛ්‍ය මිස ශවෙන්ද්‍ර නෙවෙයි.

    ඕයි පොන්සි මේ වගේ පොස්ට් වැඩක් නැහැ පුළුවන් නම් ගැසට් එකක් හරි පිළිගත් වෙනත් සාක්ෂියක් හරි පෙන්නපන් තොගේ නාකි මයිනා icu beds ඔය කියන තරම් දැම්මා නම්
  8. Boralugoda01

    අපේ නිධානය

    මේකෙ comment කියවපල්ලා 🤣🤣
  9. Boralugoda01

    Beware Black Fungus

    හෝලි පක් නේ
  10. Boralugoda01

    මේකෙ කව්ද sperm donor ඉන්නෙ

    These days sperm + Covid-19 FREE
  11. Boralugoda01

    අනුරාධපුර රොබරිය.

    ඒක නම් සහතික ඇත්ත බයියෝ කාන්තා දුෂණ කරලා නිදහසේ ඉන්නත්, මනුෂ්‍ය ඝාතන කරලා පාර්ලිමේන්තු යන්නත් උපන්ගෙයි දක්ෂයෝ නේ.
  12. Boralugoda01

    New Project

    මගේ project එකේ මුල්ම අදියර සාර්ථකයි කියලා අද මට දැකගන්න පුළුවන් උනා යාලුවනේ..දවස් ගානක් එක එක තැන් වලින් seeds ඉල්ලලා අන්තිමේදී පෙරේදා ලැබුණ බඩු ටික හොඳට වැඩ කරනවා. මේක havest කරන දක්වාම update කරන්න බලාපොරොත්තු වෙනවා පොලෝසියෙන් කුදලන් ගියේ නැත්නම් 😁 මෙන්න මගේ අද දවසේ ප්‍රතිපලය
  13. Boralugoda01

    මේක

  14. Boralugoda01

    Soul Mate ( Athmeeya Sahakaruwa)

    ඉස්සර Hangout වල චැට් කරන්න පුළුවන්...G+ ඒකත් එක්කම නේ ගියේ ඕක...ඉතින් G+ වල ලස්සන කෙල්ලෝ අක්කලා බලලා hi කියලා තමයි වැඩේ පටන් ගත්තේ..දැන් G+ නැහැනේ :(
  15. Boralugoda01

    Soul Mate ( Athmeeya Sahakaruwa)

    මේ කාලේ වාසි මචං..පවුලේ හැත්ත බුරුත්තටම කියලා අතේ තියන පිච්චිය ඉවර කරගන්නවාට වඩා දැන් කොරෝනා පිටින් දාලා වැඩේ කරගන්න්නවා.

    No contents