1. WhiteWalker

    ඇයි එහෙම පේන්නෙ ?

    වගේ දැනෙනව නෙමේ උඹ දිහා බලනව ගෙදට්ට හොල්මං ඇවිල්ල :baffled: :baffled:
  2. WhiteWalker

    පොලිස් කාරයො කැපුවෙ අපියි - ආවා ගෲප්

    STF එක බැස්සුව නං අල්ලගෙන ආව උන්ගෙ බඩවැල් කපල උන්ටම කවවන්න තිබ්බ කොහෙද නපුංසකයෙක් ජනාධිපති වුනානෙ :sorry: :sorry: මේව දන්නවනං ඡන්දෙ නෙමේ ගවුමක් අරං දෙනව හිටංට අඳින්න :angry: :angry:
  3. WhiteWalker

    ගෙදර ඇරලීම

    :baffled: :baffled:
  4. WhiteWalker

    මල්

    ලමයට රචනාව ලියන්න දීපං යකෝ තාත්තට කරන්න නෙමේ ඉස්කෝලෙන් ගෙදර වැඩ දෙන්නෙ :baffled: :baffled:
  5. WhiteWalker

    මාර වැඩේ තව ප්‍රශ්නයක්

    රෙද්දක් දාල තෝත් බැහැල කාටහරි කියපං පියන වහල කැරෙකෙන්න දාන්න කියල ඇස් දෙකෙන්ම බලාගත්තෑකි :rolleyes: :rolleyes:
  6. WhiteWalker

    මේ විශ්වයේ අනන්තය කොහේද?

    ආතල් එකට හදපු එකක්සී රියස් ගන්න එපා අවකාශයේ කෙලවරක් තියෙනවනෙ එතනිං එහා තියෙන්නෙ හිසුත් නැති පිරිලත් නැති දෙයක් :baffled: :baffled:
  7. WhiteWalker

    ලොතරැයි දිනුම්

    10යි :sorry: :sorry: සුවිප් එකක් 10ට වික්ක කාලෙ එක අංකයක් ගැලපිලා 20ක් වුනාට පස්සෙ අරං නෑ :no: :no:
  8. WhiteWalker

    හෙමින් සැරේ පියා විදා

    මං දන්නෙ කොහොමද ? :angry: :angry:
  9. WhiteWalker

    හෙමින් සැරේ පියා විදා

    තියෙනව :dull: :dull:
  10. WhiteWalker

    Putin vs Obama

    මහින්ද රාජපක්ශගෙයි මෛත්‍රීපාල සිරිසේනගෙයි පොටෝ හොයාගෙන හදනවනං මෙන්න අදහස් :baffled: :baffled:
  11. WhiteWalker

    මල ගිය ප්‍රනකාරයෙක් ගැන දන ගන්න ඕනේ

    තැනක් ලබල නං දැනගන්න විදිහක් නෑනෙ බං උට ලැබුව කියල කියන්න එන්න බෑනෙ :no: :no: ලබල නැත්තං දැනගන්න පුලුවන් වෙයි :yes: :yes:
  12. WhiteWalker

    මානව හිමිකම් කොමිසම.....

    ශ්‍රේෂ්ඨාධිකරණය ? :eek: :eek: නැත්තං එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නෝර්වේ වලද කොහෙද ජාත්‍යන්තර අධිකරණයක් පිහිටුවල තියෙනව ඒකට තමා යන්න වෙන්නෙ බම්ප් :sorry: :sorry:
  13. WhiteWalker

    මම හිතන්නෙ 1000ට

    :baffled: :baffled:
  14. WhiteWalker

    මම හිතන්නෙ 1000ට

    ඌ වගේ පිස්සෙක් එක්ක යාලු වෙන්නැතුව කාත් එක්ක යාලු වෙන්නද බං :baffled: :baffled: මං හිතුවෙ වෙන උන් උඹේ රෙප් කප්පවන්න උඹේ නම දාල රෙප් කප කප යනව කියල :lol: :lol: ප* පුලුවන් :lol: :lol:
  15. WhiteWalker

    මම හිතන්නෙ 1000ට

    මගෙ නමින් එකෙක් රෙප් කපල තෝ මාත් එක්කත් කාලයක් තරහ වෙලා හිටිය :lol: :lol: pm එකක් දාපු වෙලේ උඹ කිව්වාමයි මාත් දන්නෙ තරහයි කියල :lol: :lol:
  16. WhiteWalker

    Game of Thrones Fans

    ඕක white walkers ලව හොඳ අය කල්ල ඉවර කරයිද දන්නෙත් නෑ :lol: :lol: ඕනෙවට වඩා බලාපොරොත්තු තියාගන්න නාකයි :yes: :yes:
  17. WhiteWalker

    මම හිතන්නෙ 1000ට

    දැන් රෙප් වලට මරාගත්තෙ උඹම නේද ? :baffled: :baffled:
  18. WhiteWalker

    Game of Thrones Fans

    oh :confused: :confused:
  19. WhiteWalker

    ඊශ්‍රායලය මුහුණදෙන ප්‍රධානතම තර්ජන 5

    ඕකුන් බලං ඉන්නෙ UN එක වැටෙනකං :yes: :yes: වැටිච්ච ගමං වටේ තියෙන රටවල් වල කෑලිත් නෑ ඔක්කොම ඊශ්‍රායලේ අල්ලගන්නව :yes: :yes:
  20. WhiteWalker

    පොල් කැපීම HELP

    ඔහොම හොඳට ගාන්න පුලුවන් පොල් නං කපන්න දන්නෑ හොඳට වේලුනාම පොල් කට්ටෙන් පොල් කෑලි ලේසියෙන්ම ගැලෙව්වෑකි ඒව නං කපල අව්වෙ වේලනව තෙල් හින්දන්න :yes: :yes:

    No contents