සරමල ප්‍රශ්නේ වෙඩි තියපු එක අල්ලලද?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,273
    15,369
    113
    එහෙම නම් වෙන්නේ නෑ .
    ඔය පැනල යන්න හදන උන් ට වෙඩි තියන්නේ ඕන තරම් .
    මූ උසාවියක් ඇතුලේ වෙඩි තියල පැනල යන්න නේ හදන්නේ . මොකද බැරි .
    උබ කියන විදයට මොකෙක් හරි එකෙක් ඔය පිට රට වගේ එකපාරම පාරේ මිනිස්සු මර මර කප කැප ගියොත් ඌට වෙඩි තියන්න බෑ පොලිසියට
    Danna tharamin ba machan. Uta orders nathuwa wedi thibboth uu amaruwe. Yuddekadi witharai ehema wedi thiyanna puluwan. Ekath orders deela thiyena nisa.

    @tharakaf correct me if I'm wrong
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,761
    167,428
    113
    එකමත් එක රටක
    Danna tharamin ba machan. Uta orders nathuwa wedi thibboth uu amaruwe. Yuddekadi witharai ehema wedi thiyanna puluwan. Ekath orders deela thiyena nisa.

    @tharakaf correct me if I'm wrong
    එතකොට අර චින්තකයට කුඩුවේ ඉද්දි වෙඩි තියන්න ගිය එකාට පොලිසියෙන් වෙඩි තිබ්බ කියන කතාව ?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,371
    13,274
    113
    33
    ෆින්ලන්ඩ්
    පයියටද බන් එහෙනම් ඔච්චර උස්සන් යන්නෙ. බලපන් ජීප් ගොඩ. අපරාදේනෙ අපේ සල්ලි
    වෙඩි තියන්න ඉස්සෙල්ලම අදාල ප්‍රදේශයේ පොලිස් ස්ථානදිපති තුමාගේ අවසරය ඕන.

    ඒ වගේම, ඊට පස්සේ ග්‍රාමසේවක මහතාගෙන් ඔහු ප්‍රදේශයේ අපරාද වලට සම්බන්ද ද ? යහමගට ගත හැකි ද ? පවුලම අපරාද වලට සම්බන්දයක් තියෙනවා ද ? Bad කෙනෙක් ද කියල තහවරු ක‍රන්න ඕන.

    පොලිසියේ ස්ථාන්දිපති පළාතේ ASP ට කියල SSP ගෙන් අවසර ගන්න ඕන. SSP, DIG ට කියල පොලිස්පති ගෙන් අවසර ගන්න ඕන.

    පොලිස් පති මහජන ආරක්ෂාව සම්බන්ද ලේකම් දැනුවත් කරලා ආරක්ෂක ඇමති ගේ ලිකිත තවරුව ඕන.

    ආරක්ෂක ඇමති ජනාදිපති දැනුවත් කරලා ආර්ථික කමිටුවෙන් නිර්දේශ ගන්න ඕන bullet කියක් පාවිච්චි කරන්න ඕන ද කියලා.

    ඊට සමගාමිව සවුක්ය දෙපාර්තුමේන්තුව හරහා තියෙන බෙහෙත් පිළිබද වාර්තාවක් ගන්න ඕන.

    එක ලගම ප්‍රදේශිය රෝහලට යවල බෙහෙත් තියෙනවද කියල හරියට ම දැන ගන්න ඕන. General හොස්පිටල් එකේ බෙහෙත් වල stock වාර්තාව අරගෙන ඒක බලන්න ඕන විශාල වෙඩි වැදීමක දී ප්‍රතිප්‍රහාර එල්ල උනොත් තුවාල විය හැකි උපරිම සංක්යව ට බෙහෙත් තියෙනවා ද කියලා.

    විගන්දිපති ට යවලා විගනදිපති වාර්තාවෙන් තහවරු කරගෙන තමා පොලිස්පති, DIG ට දාලා පරිසර කමිටුවට දාන්නේ සිදුවන ශබ්ද දුෂණය අවම කර ගන්නේ කොහොමද කියල නිර්දේශ ගන්න.

    ඉතින් එක එක තැන් වලින් ලිකිත අවසරය ගන්න Jeeps /and Bikes විහිදී යන්න තමා ඔච්චර ගේන්නේ.

    අපි උබල සරලව හිතුවට ඕක සැහෙන්න ලොකු process එකක් බන්.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,912
    2,519
    113
    colombo

    Fb දාල මහජන මතය බලන්නත් ඕන
     
    • Haha
    Reactions: -333-

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අනතුරු ඈගවීමේ නිලධාරියා මෑරිච්ච එකාගේ ගෙදරට කලින් ගිහින් අනතුරු අගවලා නෑතෙයි
     
    • Haha
    Reactions: NAdee56

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,080
    10,658
    113
    Danna tharamin ba machan. Uta orders nathuwa wedi thibboth uu amaruwe. Yuddekadi witharai ehema wedi thiyanna puluwan. Ekath orders deela thiyena nisa.

    @tharakaf correct me if I'm wrong
    පිස්සුද යකෝ බොරු කියන්න එපා , එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ , වෙඩිතියන්න පුළුවන් , මම වගකීමෙන් කියන්නේ

    ps - උඹ මෙතන මුන්ට ආතල් එකක් දෙනවනම් , ඒක මම කැඩුවනම් සොරි මචෝ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    ලංකාවේ ආරකෂාව කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න උන්ගේ ආරක්ෂාව මිසක් මිනිස්සුන්ගේ ආරක්ෂාවක් නෙවේ අපි බදු ගෙව්වට. වෙන රටවලනන් උසාවි ඇතුලට යන්නෙ ඔක්කොම චෙක් කරලා judgeගේ ඉදන්
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,299
    5,932
    113
    පිස්සුද උට්ටෝ ඌ කොහෙ අල්ලන්නද?
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    Ado wedi thiyapu wele ithin bn wateta polisiye un ehema innawane ara dorawal gaawa.. aruuta wadinna hari nowadinna hari wedi thiyalawath naane mun.... siddiya mada loku his thanak..
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,299
    5,932
    113
    කොමාන්ඩෝ සාලින්ත ල තමයි ඩුබායි ඉදන් ගේම ගහල තියෙන්නේ. කෙහෙල්බද්දර පත්මේ මේක පිටිපස්සෙ ඇති. ඌ උගෙ තාත්ත නෙවිල්ව මරපු පස්පොඩ්ඩටත් ගම්පහ උසාවිය ඉස්සරහදි ගැහුවා. උගෙ ලොකුම තරහකාරයා ගනේමුල්ල සංජීව තමයි අද මැරැවෙ. පත්මෙගෙ තාත්තගෙ හිතවතා ගම්පහ ඔස්මන්ටත් ⁣පස්සෙ ගේම දෙන්න හැදුව පත්මෙ.