Passport එකක් හදාගන්නේ කොහොමද

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    Passport එකක් හදාගන්නේ කොහොමද

    පාස්පෝට් එකක් හදාගන්න ඕනේ වෙලා තියෙනවා බන් පොඩි බිස්නස් වැඩකට ඉන්දියාවට යන්න.හරියටම කියනවානම් ලබන අප්‍රේල් මාසේ මුල.කොහොමද බන් පාස්පෝට් එකක් හදගන්නේ.යන්න ඉන්නේ කල්කටා වලට.:baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    පාස්පෝට් එකක් හදාගන්න ඕනේ වෙලා තියෙනවා බන් පොඩි බිස්නස් වැඩකට ඉන්දියාවට යන්න.හරියටම කියනවානම් ලබන අප්‍රේල් මාසේ මුල.කොහොමද බන් පාස්පෝට් එකක් හදගන්නේ.යන්න ඉන්නේ කල්කටා වලට.:baffled:
    one day service eken tama karaganna wenne. kal madine. 10k yanawa
     
    • Like
    Reactions: craabeysinghe

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    Machan one day service dapan. paya 6n wage ganna puluwan. unge site eke application ekai ona documents tikai thiyanawaa.