මචං ඕක එක එකාගෙන් අහලා වැඩක් නැ. උබ මොබිටෙල්, ඩයලොග්, ඉටිසලාට්, එයාටෙල්( මෙකෙ 3g නම් බොහො දුරට නැති වෙයි, කොලබට තමා තියෙන්නෙ.) සිම් ටික හොයාගෙන (සල්ලි දිලා ගන්න එපා දැනට කාගෙන් හරි ඉල්ල ගනින්) 3g පෝන් එකකට හරි dongle එකකට හරි දාලා ගේ අතුලට මොකෙද හොදටම 3g සිග්නල් තියෙන්නෙ කියලා හොයා ගනින්.
වැඩිම...