S.korea,italy walin ena aya ලාදුරු_රෝහලට
ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට පැමිණෙන සියලු දෙනා හැඳල ලාදුරු රෝහලට
කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරෙන ඉරානය, දකුණු කොරියාව සහ ඉතාලියේ සිට මෙරටට පැමිණෙන සියළු මගීන් දින 14 ක් නිරෝධානයකට ලක් කිරීම සඳහා හැඳල ලාදුරු රෝහල ඒ සදහා යොදා ගැනීමට කොරෝනා...