කොහෙද බං මේ ලක්ශ 69 ?

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    FB_IMG_16100405220882197.jpg
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කස්ටිය ආයේ නාමල් බේබිටත් චාන්ස් එකක් දෙන්න ඕනා... :lol: :lol:
    නෑ නෑ. නාමල් බේබි ගෙ පුතා තමයි කවදා හරි රට හදන්නේ.
     
    • Love
    Reactions: RandomGuy

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ජෝ බයිඩන් ආපු එකෙන් මෙයාල ආයෙ ජනතාවට ජිනීව විදුලි පුටු පෙන්නල අනේ රට බේරගන්න අපි වටා එක් වෙන්නෙ අපිව විදුලි පුටුවෙ ඉන්දවන්න දෙන්න එපා කියල කියයිවගෙ ආයෙ
    මානව හිමිකම් චෝදනාවලින් රට බේරගන්න වරාය අදානිට දීමට එකග වෙමු.ගස් කපන එකට විරුද්ද නොවෙමු.සීනි වන්චා අවුස්සන්නැතුව ඉමු කියයි :lol: :lol: :lol:ජෝ බයිඩන් නිසා විමල් ගම්මන්පිල සර්ලට හොද කාලයක් එයි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    තමන් ඡන්දය දීපු එකාලා පිස්සු කෙලිද්දි උන්ට තමයි දුන්නෙ ඒත් තමන්ට වැරදුනා කියලා කෙලින් කියන්න බැරි උන්, හැංගෙන උන් ඉන්නකම් කවදාවත් හරි එකෙක් පත් කරගන්න බැහැ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,706
    113
    2005- මහින්ද

    2010- සරත්

    2015- සිරා

    2020- ගෝඨා

    2020 - මහමැතිවරණය🌷



    අනෙකුත් සියළුම මැතිවරණ, සිහළ උරුමය, හෙළ උරුමය, පොඩි පක්ශ සමග ගොඩක් වෙලාවට JVP (පොනිල් සමග සංවාසයෙන් පසු JVP විරෝධී)

    UNP නම් දීලා නෑ ඒකට ගොඩක් අයගේ හිත රිදෙයි. 😁
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඊයෙ විමල්ගෙ මීටින් එකෙන් ඕකට විරුද්ද වෙන්න ගත්ත තිරනේ නිසා පැය 12ක් යන්න කලින් සර් සරෙන්ඩර් වෙලා. විමල්2025
     
    • Like
    Reactions: hodakolla

    Majang

    Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth
    2015 - මගේ පලවෙනි ඡන්දය - මහින්ද
    2015 මහ මැතිවරණය - සන්ධානය
    2018 පලාත් පාලන - jvp
    2019 - ගෝඪා