වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..
අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට දැන් සතුටුද???පොල් බෑය 50යි ගෙඩිය 100යි..හාල් කිලෝ එකක් 120යි.....දැන් නම් නියමටම වෙනස උදාවෙලා ඇති..
..පොල් සම්බෝලෙයි බතකුයි කාලත් ඉවරයි දැන්...
. ගොව්පුතෙක් රජ වෙලා... නලුවෙක් නෙමේ මොලයක් අගමැති වෙලා...ආර්තික ඔස්තාර් ප්රතිපත්තිය ශෝක් දැන්...නොදකින්.... ලක්ශ 62කේ මීහරක් වරෙවු මූන ටිකක් බලාගන්ඩ...
![]()
මචන් මේව හෙන ගහන අපරාද බන්...රජයක් තියෙන්න හැමදේම කලමානාකරන කරන්ඩ මුන්ට ඒකත් බැරිනම් පිලුවන් එකෙක්ට දීල ගෙදර යන්ඩයි තියෙන්නෙ....කවද්ද දෙයියනේ පොල් ගෙඩිය 100ට ගියෙ...පොල් බෑය වික්කෙ කවද්ද මේ රටේ.....මේකද ලක්ශ 69ක මීහරක් පැතූ වෙනස...

තෙර්ඩ් එක බම්ප් කරාට වැඩක් නැ තාමත් පොල් මිල 70යි..100ට ගිය් කාලෙක බම්ප් කරපන්
Koheda hutto 70ta Pol thiyenne? Ube ganida 70 ta Pol denne?තෙර්ඩ් එක බම්ප් කරාට වැඩක් නැ තාමත් පොල් මිල 70යි..100ට ගිය් කාලෙක බම්ප් කරපන්
උබ ලොවන පොල් ගැන නෙවෙයි මේ කියන්නෙ උයන්න ගන්න පොල් ගැන.තෙර්ඩ් එක බම්ප් කරාට වැඩක් නැ තාමත් පොල් මිල 70යි..100ට ගිය් කාලෙක බම්ප් කරපන්
ලොල් ගේ මුල්ලෙ ඉදන් ලෝකය නොදැක එලියට බැහැල බලාපිය එතකොට හොයා ගන්ඩ පුලුවන්උබ ලොවන පොල් ගැන නෙවෙයි මේ කියන්නෙ උයන්න ගන්න පොල් ගැන.
එව්ව 70ට තියෙන තැනක් දාපන් බලන්න පොන්ස් වගේ මාරු වෙන්නෙ නැතුව
ජෝකර්ට අදින්නෙ නැතුව උත්තර දීපන් පොන්ස් ප්රශ්නයක් ඇහුවම.ලොල් ගේ මුල්ලෙ ඉදන් ලෝකය නොදැක එලියට බැහැල බලාපිය එතකොට හොයා ගන්ඩ පුලුවන්
උබනෙ පොන්ස් ජෝකර්ට ඇදල ගොන් පෝස්ට් දදා ඉන්නෙ පොල් මිල 70 අදත් , මම මේ දැන් බැලුව කීල්ස් වෙබ් ස්ටෝර් එකෙත් 95යි, අනිත් කඩ ගැන කවර කතාද උබල තමයි සෝස් නැතුව කියවන්නෙ..ජෝකර්ට අදින්නෙ නැතුව උත්තර දීපන් පොන්ස් ප්රශ්නයක් ඇහුවම.