1. Maui_15

    යකෝ මෙන්ඩිසා වර්ල් රෙකෝර්ඩ් එක තියනකල් බලන් ඉන්නකොට අන්න අරෙහේ තිරිමාන්නය රෙකෝර්ඩ් එකක් තියලා.

    මෙන්ඩිසයි, තිරිමාන්නයයි, දික්වැල්ලයයි නැතුව ක්‍රිකට් ගහන්න බෑ අපේ ප@යලාට..
  2. Maui_15

    හොඳම වයිරස් ගාඩ් එක

    Sophos endpoint
  3. Maui_15

    ආණ්ඩුව වැඩ පෙන්නයි-ටයර් කම්හල ජනපති අතින් විවෘත කෙරේ..

    විමලයානං සරම උස්සලා උඹට වැඩ පෙන්නනවා කියලා කට්ටිය කියනවා..වෙනනං අපිට පේන වැඩක් නෑ.. :rofl: :rofl:
  4. Maui_15

    ඊශ්‍රායලයේ

    පිස්සුද බං..මාත් හිතන් හිටියේ ඔහොම තමා..එත් තාමත් කොලඹින් පොඩ්ඩක් එලියට ගිහින් බලපුවාම තේරෙනවා මේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප තව චිරාත් කාලෙකට හදන්න බෑ කියලා..හොඳම දේ පුලුවන්නං රටෙන් පැනගන්න එක..මේවා මේ ආත්මෙට ගොඩයන රටවල් නෙමේ..
  5. Maui_15

    අසාත් සාලි නිදැල්ලේ ..රන්ජන් ඇතුලට... Respect Sir....

    සිරිසේනගේ කොන්ද පන නෑ..ස' හිටියානං ඔය සෙල්ලම් බෑ...
  6. Maui_15

    නැගපන් පරයෝ

    දෙමලාට තම්බියාට ගැහුවොත් උන්ගේ චන්දේ හම්බෙන්නේ නෑ..ඒවගේ නෙමේ සිංහලයා..ඌට ගහලා පෙන්නන්න ඕනේ අපි තමා තොපේ රජ්ජුරුවෝ කියලා..එතකොට තමා සිංහලයා ගරු කරන්නේ..
  7. Maui_15

    රන්ජන්ට වසර 7ක් ඡන්ද අයිතිය අහිමියි

    මිග් වංචාකාර උදයංග වීරතුංග නිදහස් කරපු, මිනීමරපු පිල්ලේයාන් නිදහස් කරපු, සිල් රෙදි හොරු නිදහස් කරපු,දිවි නැගුමෙන් හොරාකාපු බැසිල් නිදහස් කරපු, මහබැංකු හොරු ඉන්න පැත්තවත් නොබලපු, සිරිසේනම කියපු විදිහට අගවිනිසුරු කරනවා නං ඕනේ විදිහට තීන්දු දෙන්නං කියලා කියපු SC Judge ලා හිටපු මරු අධිකරණේ.. අපහාස...
  8. Maui_15

    නැගපන් පරයෝ

    අම්මෝ වෙන ආණ්ඩුවක් කලානං බයියො බුද්ධාලම්භන ප්‍රීතියෙන පිනාගිහිල්ලා මෙලහට..ගූරාජය Video එකකුත් කරලා..තුම්ම්ල්ලේ පනික්කියා උපවාසෙකුත් කරලා.. :lol: :lol:
  9. Maui_15

    රංජන් ඇතුලට .... breaking news!!!!! -hirutv

    කුඩු දුමීවයි කුඩු චමින්දවයි නිදහස් කරන්නත් ඕනා...
  10. Maui_15

    වාසුදේවත් කොරොනා පොසිටිව්

    ලංකාවට Vaccine එකක් තාම ඕනේ නැද්ද කියලා අහන්න විදිහක් නැද්ද?
  11. Maui_15

    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

    නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටෙකුයි තවත් ටිකකුයි ඕනෙලු..
  12. Maui_15

    හකීම්ටත් +

    අර අසාද් සාලි ඌරටත් හැදුනං මරු..
  13. Maui_15

    නන්දසෙන ගෝඨාභය

    ඔය එකක්වත් නෙමේ ස' මේ දවස් වල රඟදක්වන සිරිසේන චරිතේ තමා මරු.. :rofl: :rofl:
  14. Maui_15

    වාහන අඩු වෙයිද?

    අඩු උනා..හැබැයි මන්ත්‍රීලාට..
  15. Maui_15

    අක්කිගේ මුද්ද

    මුද්දනං මොනාද අක්කි..ආණ්ඩුවට පුකත් දීලා වෙඩිත් කාපු උන් මේ තාම අගේට ඉන්නේ..

    No contents