1. Maui_15

    මිත්‍යාදුෂ්ටික පාලකයෝ

    වැඩක් කරගන්න තේරෙන්නේ නැති මෝඩයෝ ඉතින් මොකෙක් හරි දෙයියෙක් පස්සේ දුවන එක තමා කරන්නේ..කාලිගේ පස්සේ දිව්වේ පොඩි බයියො ටික.
  2. Maui_15

    “මන්ත‍්‍රී වාහන සදහා සුපිරි බද්ද අහෝසියි.” අනිද්දා පුවත්පත වාර්තා කරයි.

    කෝ කට්ටිය තාලෙට කියන්න..වැඩ කරන අපේ විරුවා..
  3. Maui_15

    තිදරු මවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් පොහොට්ටු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට

    ඕවානං මොනාද අනේ..ජෙප්පෙක් කුලියට දීපු වාහනේක එකෙක් පොල් ලෙලි ගැහුවෙ..අන්න නිව්ස්.. :lol: :lol:
  4. Maui_15

    දාපු එකා දැක්කම හිනා යන පෝස්ට්

    බහුතරය හරක් උන රටේ ඔහොම නොදා කොහොම දාන්නද? මීහරක් ටික බලනව ඇති..
  5. Maui_15

    Panadura is famous cos of me!

    උබේ අම්මා නිසාත් ෆේමස්.. :lol:
  6. Maui_15

    VOC කාසි / VOC පිඟන් තියද? ඇන්ටික් බඩු මිළදී ගනු ලැබේ!

    මෙය ශ්‍රී ලංකා පොලීසිය මගින් මුදල් ගෙවා ප්‍රචාරණය කරන ලද දැන්වීමකි.. :P
  7. Maui_15

    කොරෝනා වැක්සින් එක ගත්තා

    අපිට ඉතින් නන්දසේන කියන එකක් තමා..
  8. Maui_15

    නිරෝගීව සිටි පෘතුගාල හෙදියක් ෆයිසර් එන්නත ලැබීමෙන් පසුව මියයයි.

    ආ හරි ඒ තියරිය ගොන් කියමුකො..උබ කොහොමද උන බස්සන්නේ කොරෝනා ලෙඩෙක්ගේ..
  9. Maui_15

    නිරෝගීව සිටි පෘතුගාල හෙදියක් ෆයිසර් එන්නත ලැබීමෙන් පසුව මියයයි.

    උණ කියන්නේ ලෙඩක් නෙමේනෙ බං රෝග ලක්ශනයක්. උණ බස්සන්න බෑ ඇගේ වයිරස් එක ක්‍රියාකාරීව තියෙනකල්. කොහොමද වයිරස් එක ඇගෙන් අයින් කරන්නේ නැත්තං විනාස කරන්නේ..
  10. Maui_15

    නිරෝගීව සිටි පෘතුගාල හෙදියක් ෆයිසර් එන්නත ලැබීමෙන් පසුව මියයයි.

    සරලව කියපන් උඹ දැන් මොකක්ද මේකට දෙන විසදුම කියලා..
  11. Maui_15

    චීන හිටපු මහ බැංකු අධිපතිට මරණ දඬුවම පැනවේ

    අනිවා..හොරා කන්න කන්න තමා අපේ උන් ආදරේ වැඩි..
  12. Maui_15

    නාමල් රට විරුවන් වෙනුවෙන් පෙරට..රජයේ වැඩ ගැන අප්‍රසාදයෙන්..

    අරින එක සාමාන්‍ය මිනිස්සුන්ට අමාරු උනාට පුක දෙන උන්ට ඊට වඩා ආතල් එකක් නෑ..බලපන්කෝ කිරියෙම කීදෙනෙක් ඉන්නවද අරින්න අරින්න දික්කරන උන්..
  13. Maui_15

    නාමල් රට විරුවන් වෙනුවෙන් පෙරට..රජයේ වැඩ ගැන අප්‍රසාදයෙන්..

    ඌ හදන්නේ ගෝඨා එක්ක බෑ, නාමල් තමා බලාපොරොත්තුව කියලා මතයක් හදාගන්න..ඊට පස්සේ අපේ හරක් රට හදන්න තියෙන අන්තිම අවස්තාවේ අයෙත් අපිට රජෙක් ඕනේ කියලා ඌට කතිරෙ ගහනවා.හරි සිම්පල්..
  14. Maui_15

    ගෝඨාභය - පුටින්

    කටින් පුටින් Bump
  15. Maui_15

    Crime TV Series Suggestion

    Banshee -- පට්ට The Fall --අවුලක් නෑ
  16. Maui_15

    ශ්‍රී ලංකාවේ සියලු නීතිවලට ගරු කරන්න විදේශිකයන්ට පිස්සු නෑ': නිමල් ලාන්සා කියයි

    එයාල ඕවාගැන රචනා ලියන්නේ වෙන ආණ්ඩුවකින් කලානං තමා..
  17. Maui_15

    ෆයිසර් එන්නත ගහපු ලාංකිකයෙක්ගේ අත්දැකීම

    යකෝ පයිබර් ගහගෙන මැරෙන්නේ නැතුව එලොව ගිහින් මෙලොව ආවනං ඇති.. :rofl: :rofl:

    No contents