1. SLKolla2020

    ඇයි දැන් මේ වගේ ආතල් films එන්නැත්තේ???

    මේක නම් :poop::poop: ගොඩක් ඕක පට්ට.. 1වෙනි එකත් නියමයි Harold and Kumar goes to white castle
  2. SLKolla2020

    Questions කටුපිල තියෙන්නෙ කොහෙද ?

    https://www.facebook.com/groups/wildlifeandrainforestsrilanka/ https://www.facebook.com/groups/2289191941298409/ මේ group වලින් අහන්න අනිවාර්යෙන්ම කට්ටිය උදව් කරයි. Post එක දානකොට තමන් ඉන්න ප්‍රදේශයේ නම දාන්නත් අමතක කරන්න එපා.
  3. SLKolla2020

    හදිස්සී බේතක්

    Bump brother
  4. SLKolla2020

    full stack developer?

    Bump
  5. SLKolla2020

    මේ පැල උඹලයි පැති වල හැදෙනවද?

    කොළඹ දිස්ත්‍රික්කයේත් දැකලා තියනවා. නම දන්නේ නැහැ
  6. SLKolla2020

    ලාල් සරත් කුමාර අභාවප්‍රාප්ත වෙයි

    නිවන් සුව ලැබේවා!!! :(:(:( හෝව්! හුරේ කියනකොට හෙමින් කියනවලා... අස්සයා කුලප්පු වෙනවා 😍😍:love::love: ------ Post added on 1690886953
  7. SLKolla2020

    Money is just a game!

    Bump
  8. SLKolla2020

    ASMP ව්‍යාපෘතියට සම්බන්ධ උන අය ඉන්නවද මේකේ

    උදේට cotton bud එකකින් පරාගනය කරපන්, අපේ වැලෙත් මල් වැටි වැටි යනකොට හොයලා බැලුවට පස්සේ ඔහොම කරාම හරි ගියා.
  9. SLKolla2020

    හෙම්බ හැදෙන්න වගේ

    මෙන්න නියම උත්තරයක් 👍🏻👍🏻❤️❤️
  10. SLKolla2020

    Original SATA SSD ගන්න තැනක්

    දැනගත්ත එක හොඳයි මචන්, මගේ එක ගන්නකොට net එක පීරුවත් ඔය brand එක ගැන දැනගන්න බැරි උනා.
  11. SLKolla2020

    හෙම්බ හැදෙන්න වගේ

    උඹලගේ පැත්තේ තියන රජයේ ආයුර්වේද dispensary එකට පලයන්, doctor කෙනෙක් හම්බෙලා free බෙහෙත් ටිකත් අරන් එන්න පුළුවන්
  12. SLKolla2020

    ලංකාවේ scammer ඩයල් එකක්.. ආතල් එකක් ගනින්...

    අඩෝ ඔය dp එකේ ඉන්නේ belgium වල president නේද :rofl::rofl::rofl:
  13. SLKolla2020

    චාරිකා - සුන්දර මන්දාරම් නුවර

    මේ ලඟදි රාගල පැත්තට ගියා, තව පොඩ්ඩක් ගියා නම් මන්දාරම් නුවරට යන්නත් තිබ්බා :(:( ආයි පුළුවන් වෙච්ච වෙලාවක අනිවාර්යෙන්ම යන්න බලන්න ඕනේ
  14. SLKolla2020

    Original SATA SSD ගන්න තැනක්

    Kingston නම් හොඳයි, හැබැයි මම lexar පස්සේ වැඩිය ගියේ නැහැ. මම ගොඩක්ම බැලුවේ established වෙච්ච brands වලින් ගන්න
  15. SLKolla2020

    Original SATA SSD ගන්න තැනක්

    ඔව් මචන් ඒක වෙන්න පුළුවන්, hdd ගහලා තිබ්බ එකකට ssd ගහලා use කරනකොට වෙනස හොඳටම පේනවා. හැබැයි මගේ උනේ downgrade එකක් i3 තිබ්බ ssd එකක් core 2 duo එකකට ගහපු එක
  16. SLKolla2020

    Original SATA SSD ගන්න තැනක්

    මචන් ඔය lacie කියන brand එක අදනේ ඇහුවෙ, මම මගේ ssd එක ගන්න කලින් පට්ටෙට research පාරක් දාලා තමයි අන්තිමට ඒ වෙලේ budget එකට සෙට් වෙච්ච adata එක ගත්තේ. කට්ටිය කියන්නේ හොඳම brands crucial, samsung, toshiba, wd, corsair, pny etc. Adata ත් හොඳයි
  17. SLKolla2020

    Original SATA SSD ගන්න තැනක්

    අනිත් brands නම් දන්නේ නැහැ හැබැයි wd green එක free දුන්නොත් ඇරෙන්න සල්ලි දීලා නම් ගන්න එපා කියලා මම දන්න අයියා කෙනෙක් කිව්වා. එයා කිව්ව විදිහට ලංකාවට එන wd green වලින් 99% fake
  18. SLKolla2020

    Original SATA SSD ගන්න තැනක්

    ඔව් brother ඒක හොඳට තේරුණා. කලින් run උනේ i3 එකක පස්සේ තමයි core2duo එකට ගැහුවේ, performance drop උන එක හොඳට තේරුණා. තව දෙයක් ගන්නවා නම් sata ගන්නේ නැතුව nvme ගන්න ඒකෙත් ලොකු වෙනසක් තියනවා. යාලුවට තියෙන්නේ nvme එකක්
  19. SLKolla2020

    මේකට උත්තරයක් දෙන්නෝ

    Thank you brother... ඔයාගෙන් දන්නේ නැති ගොඩක් දේවල් දැනගත්තා, මට මේ වෙලාවේ තියෙන්නේ core 2 duo machine එකක්. සල්ලි ටිකක් එක්කහු කරලා බලන්න ඕනේ i5 lap එකක්වත් ගන්න, apple products වලට නම් මේ වෙලාවේ යන්න බැහැ බන්

    No contents