1. SLKolla2020

    මේකට උත්තරයක් දෙන්නෝ

    නෑ මචන් මම ලංකාවේ... මම පැත්ත ගැන ඇහුවේ දන්න එකෙක් සෙට් උනොත් ඌට හරි කියලා බලන්න, ඕවා වල bulk විතරක් නෙවෙයි නේද කෑලි 2ක 3ක් retail ගන්නත් පුළුවන් ඇති නේද
  2. SLKolla2020

    Original SATA SSD ගන්න තැනක්

    මට adata එකක් තියනවා මගේ යාලුවෙක්ට pny තියනවා ඒ නිසා ඒ දෙක මට ඕන කෙනෙක්ට recommend කරන්න පුළුවන්. මගේ පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ මේ වෙලාවේ ssd එක run වෙන්නේ ram එක අඩු core2duo machine එකක, ඒ නිසා ssd එකේ හරි performance එක එන්නේ නැහැ.
  3. SLKolla2020

    මේකට උත්තරයක් දෙන්නෝ

    මොකක්ද මචන් ඒ පැත්තට කියන නම
  4. SLKolla2020

    මේකට උත්තරයක් දෙන්නෝ

    පට්ට😍😍 ඒවා මචන් refurbished කරලද නැත්නම් lot පිටින් ගෙනල්ලා dust කරපුවද, warranty දෙනවද
  5. SLKolla2020

    කොලබ නුවර යන එකෙක් ඉන්නව නම්

    මෙන්න මේවා වලින් තමයි බලාගන්න පුළුවන්, තව වැඩි හොඳට confirm කරගන්න ඕනේ නම් කොටුව railway station එකට කතා කරන්න 0112434215
  6. SLKolla2020

    මේකට උත්තරයක් දෙන්නෝ

    Brother.. ඔයා ඩුබායි වල නම් ඉන්නේ පොඩ්ඩක් එහෙ තියන second hand/refurbished electronics කඩ ගැන කියන්නකෝ. මම net එකේ search කරනකොට දැකලා තියනවා refurbished smartphones, laptops etc. බඩු වල quality එක ගැන අදහසක් තියනවාද...
  7. Ad icon

    Colombo නුවරඑළියේ පෙයාස්/Sri Lankan Pears

    ***Updated with photos නුවරඑළියේ පෙයාර්ස් කොළඹ අවට ඔබ සැමට දැන් මිලදී ගත හැකිය කිලෝ 1කට වඩා මිලදී ගන්නේ නම් එයට සාධාරණ ඩිලිවරි/කුරියර් ගාස්තුවක් ලබා දීමට හැකිය වැඩි විස්තර සඳහා දැන්ම අපව අමතන්න හෝ මැසේජ් කරන්න පෙයාස් ගෙඩියක රසය විඳගන්නට ඇති අවස්ථාව මඟ නොහැරගන්න Nuwara Eliya pears available...
    LKR1,500.00
  8. SLKolla2020

    ඇයි දැන් මේ වගේ ආතල් films එන්නැත්තේ???

    Bring it on 13 going on 30 17 again Old school School of rock Sex drive Zack and miri make a porno Step brothers Anchorman 1 & 2 Easy a Juno This is the end Knocked up Pineapple express අම්මෝ ඇතිවෙන්න තියෙනවා, දැනට ඔය ටික තමයි මතකෙට එන්නේ.
  9. SLKolla2020

    Photoshop වැඩ්ඩනි උදාව් (Help needed)

    @RottenCOLT Thank you for the help brother :love::love::love: https://elakiri.com/threads/new-directions-of-elakiri.2115168/ උදේ දාලා තිබ්බ මේ thread එකට උත්තරයක් මේ thread එකේ තියනවා, එකිනෙකාට උදව් කරගැනීම තමන් දන්නා දේ අනික් අය එක්ක බෙදා ගැනීම. මම අවුරුදු දෙකකින් විතර තමයි log උනේ ඒ උනාට...
  10. SLKolla2020

    WW11 - Most Feared Nazi Fighter Pilot - Erich Hartmann

    Open mind එකකින් බැලුවොත් නාසිලාගේ පට්ට achievements ටිකක් තියනවා, ඒ වුණාට එයාලා කරපු දේවලුයි ගෙනිච්ච campaigns එක්ක ඒ ඔක්කොම යටයි
  11. SLKolla2020

    Photoshop වැඩ්ඩනි උදාව් (Help needed)

    Thank you brother :love::love: දැන්ම එවන්නම්
  12. SLKolla2020

    Photoshop වැඩ්ඩනි උදාව් (Help needed)

    එහෙම යට කරන්න නම් ලොකු සල්ලියක් මේ වෙලාවේ නැහැ බන්, උදව්වක් තමයි බලාපොරොත්තු උනේ 🙏🙏
  13. SLKolla2020

    Photoshop වැඩ්ඩනි උදාව් (Help needed)

    යාළුවනේ.. මම පොඩි business එකක් පටන් ගත්තා, ඒකට ගත්ත photo ටිකක borders blur කරගන්න ඕනේ. කාටහරි උදව් කරන්න පුළුවන් නම් කියන්න මම photo ටික pm කරන්නම්. වැඩිය photos නැහැ 8යි තියෙන්නේ, වැඩ්ඩොන්ට නම් මේවා කිරි කජු වගේ ඇති ලොකූ උදව්වක් :love::love:
  14. SLKolla2020

    new directions of Elakiri

    ගොඩක් රහස් ඇති.. මට නම් මේකේ තියන emoji ටිකම පට්ට. FB වගේ ඒවා වල කොච්චර emoji update ආවත් මේකේ ඒවා වලට ගහන්න බැහැ :yes::yes::love::love:
  15. SLKolla2020

    Clearance from abroad help

    Bump machan

    No contents