Original SATA SSD ගන්න තැනක්

SLKolla2020

Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    මගෙ පෙන්ටියම් dual core g3220
    ssd එක ගැහුවට පස්සෙ සෑහෙන වෙනසක් තියෙනව

    පිස්සුද බං ඕව ගන්න අපට සල්ලි කෝ...
    ------ Post added on Jul 30, 2023 at 7:02 PM
    ඔව් මචන් ඒක වෙන්න පුළුවන්, hdd ගහලා තිබ්බ එකකට ssd ගහලා use කරනකොට වෙනස හොඳටම පේනවා. හැබැයි මගේ උනේ downgrade එකක් i3 තිබ්බ ssd එකක් core 2 duo එකකට ගහපු එක
     
    • Like
    Reactions: tin_kiri

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පිස්සුද බං ඕව ගන්න අපට සල්ලි කෝ...
    ------ Post added on Jul 30, 2023 at 7:02 PM
    ඒකේ බන්.තව ඉතින් අලුත් මැෂින් එකක් නම් කමක් නෑ ඔච්චර වියදම් කරලා ssd එකක් දැම්මත්.මේක අවු.10 කිට්ටු වෙන්න පට්ට ගහපු එකක්.
     
    • Like
    Reactions: tin_kiri

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ඇයි Kingston A400,
    Lexar එකත් හොදයි මම හිතන්නෙ
    Kingston නම් හොඳයි, හැබැයි මම lexar පස්සේ වැඩිය ගියේ නැහැ. මම ගොඩක්ම බැලුවේ established වෙච්ච brands වලින් ගන්න
     
    • Like
    Reactions: tin_kiri

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචන් ඔය lacie කියන brand එක අදනේ ඇහුවෙ, මම මගේ ssd එක ගන්න කලින් පට්ටෙට research පාරක් දාලා තමයි අන්තිමට ඒ වෙලේ budget එකට සෙට් වෙච්ච adata එක ගත්තේ. කට්ටිය කියන්නේ හොඳම brands crucial, samsung, toshiba, wd, corsair, pny etc. Adata ත් හොඳයි
    Lacie kiyanne machan premium brand ekak. seagate lage. lankawe famous nathi unata anith ratawalwala content creators la photographers la wage use karanne lacie hdd, ssd thamayi. Lacie products godak durable and stable. e nisa godak aya use karanawa. habayi price eka tikak wadiyi premium brand ekak nisa
     
    • Love
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    Lacie kiyanne machan premium brand ekak. seagate lage. lankawe famous nathi unata anith ratawalwala content creators la photographers la wage use karanne lacie hdd, ssd thamayi. Lacie products godak durable and stable. e nisa godak aya use karanawa. habayi price eka tikak wadiyi premium brand ekak nisa
    දැනගත්ත එක හොඳයි මචන්, මගේ එක ගන්නකොට net එක පීරුවත් ඔය brand එක ගැන දැනගන්න බැරි උනා.
     
    • Like
    Reactions: Cee7

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,109
    1,613
    113
    මට adata එකක් තියනවා මගේ යාලුවෙක්ට pny තියනවා ඒ නිසා ඒ දෙක මට ඕන කෙනෙක්ට recommend කරන්න පුළුවන්. මගේ පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ මේ වෙලාවේ ssd එක run වෙන්නේ ram එක අඩු core2duo machine එකක, ඒ නිසා ssd එකේ හරි performance එක එන්නේ නැහැ.
    core2duo nisa win 10 danna ba neda? win7 da dala thiyenne
     
    • Like
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    core2duo nisa win 10 danna ba neda? win7 da dala thiyenne
    නෑ මචන්, දාන්න පුලුවන් මම හිතන්නේ win 11 දාන්න බෑ. Hdd එකෙත් win 10 run කරන්න පුලුවන් හැබැයි කිසිම දෙයක් කරගන්න බෑ පට්ට slow.
     
    • Like
    Reactions: kinkon

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,109
    1,613
    113
    නෑ මචන්, දාන්න පුලුවන් මම හිතන්නේ win 11 දාන්න බෑ. Hdd එකෙත් win 10 run කරන්න පුලුවන් හැබැයි කිසිම දෙයක් කරගන්න බෑ පට්ට slow.
    mama thanakin ahuwa dala ganna. un kiyanawa boru wadak lu. chrome ehema support karana ekak nalu. lexar 128 ekak un laga 6000 kiwa
     
    • Like
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    mama thanakin ahuwa dala ganna. un kiyanawa boru wadak lu. chrome ehema support karana ekak nalu. lexar 128 ekak un laga 6000 kiwa
    එහෙම නම් issue එකක් නෑ බන්, දන්න brand එකක් ගනින් මචන් WD ඇරෙන්න. 240gb එකක් 10000කට විතර ගන්න පුළුවන් ඇති මේ දවස් වල, මම ගත්තේ 12500කට 2022දී dollar එක වැඩි වෙච්ච දවස් වල.
     
    • Like
    Reactions: kinkon