මචන් 2012-2013 කාලේ ඇහිලා තියනවා ඔය ගැන
මචන්ලා මමනම් stock market එකේ නැහැ, මේ දවස්වල තිබ්බ සල්ලි ටික වෙන දේකට යොදවලා තියෙන්නේ. පොඩ්ඩක් මේ video එක බලන්න, පොර කියන දේවල් facts එක්ක කියන්නේ ඒ නිසා market එක ගැන touch එකේ හිටපු කට්ටිය බලන්න මේ facts ඇත්තද කියලා. බලලා ගන්න තියන දෙයක් ගන්න, full...