Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
එළකිරිය පට්ට slow වෙලා තියෙන්නේ මට විතරද?
මට තාම අනිත් emoji ටික use කරන්න බැහැ. :(:(:(
SLKolla2020
Post #35
Feb 18, 2021
Forum:
ElaKiri Talk!
එළකිරිය පට්ට slow වෙලා තියෙන්නේ මට විතරද?
මචන් උඹේ emoji load වෙනවද? මගේනම් default, other කියන emoji ටික විතරයි use කරන්න පුලුවන්.
SLKolla2020
Post #32
Feb 18, 2021
Forum:
ElaKiri Talk!
සිංහල Keyboard
දැනට phonetic ඒ උනාට විජේසේකර ඉගෙන ගන්න ආසයි.
SLKolla2020
Post #2
Feb 18, 2021
Forum:
ElaKiri Talk!
විටක් කමුද? දුම් පානයෙන් මිදෙමු
දැන් කාලේ තියන විටවල් කෑවොත් ඉතින් මුඛ පිලිකා නෙවෙයි තව තව දේවලුත් හැදෙයි. බුලත්විටට දුම් කොලයි හුණුයි රිංගපු එක තමයි ලොකුම අවුල, මම අහලා තියන විදිහට ඉස්සර කුඹුක් ගහෙන් තමයි බුලත්විටට හුණු හදාගෙන තියෙන්නේ.
SLKolla2020
Post #6
Feb 18, 2021
Forum:
ElaKiri Talk!
ශ්‍රී ලංකාව සම්බන්ද සියලුම සංඛ්‍යාන (Statistics) තොරතුරු සඳහා නව අධ්‍යාපනික වෙබ් අඩවියක්
Useful
SLKolla2020
Post #4
Feb 18, 2021
Forum:
ElaKiri Talk!
සනත් ජයසූරිය අලි පු××× ද? නන්දසේනගේ එක රටක නීතිය? බෝට්ටුවෙන් පැනලා වෙන රටකට යන්න හිතෙන රටක්
තාමත් පොරක් තමයි, වෙන retired playersලා බලද්දි හොඳ maintain කිරිල්ලක් තියනවා. :lol: :lol: :lol:
SLKolla2020
Post #13
Feb 18, 2021
Forum:
News and Updates
Hutch Telegram
Tfs machan
SLKolla2020
Post #17
Feb 18, 2021
Forum:
News and Updates
එළකිරිය පට්ට slow වෙලා තියෙන්නේ මට විතරද?
මට ඉමොජි load වෙන්නෙත් නැහැ බන්, like එකක් දැම්මාම තප්පර 10-15 යනවා like එක වැටෙන්න. මේ දවස්වල නම් use කරන්නේ hutch mobile data ඒ උනාට signal උපරිමෙන්ම තියනවා.
SLKolla2020
Post #27
Feb 18, 2021
Forum:
ElaKiri Talk!
Surgical Face Mask
තෑන්ක්ස් මචන්.. දෙන්න පුලුවන්
SLKolla2020
Post #7
Feb 18, 2021
Forum:
ElaKiri Talk!
"ඉසිවරුන් බැස්ස" - ඉසින්බැස්සගල රජමහා විහාරය ☸️🙏😇 ( Isinbassagala Rajamaha Viharaya )
සාදු!සාදු!!සාදු!!!
SLKolla2020
Post #4
Feb 17, 2021
Forum:
Travel Sri Lanka
Alcohol natuwa function danna
Me too :love2::love2::love2:
SLKolla2020
Post #23
Feb 16, 2021
Forum:
ElaKiri Talk!
සතියෙන් ජීවත්වෙනවද?
ඉතින් බන් හොඳ ඩොකෙක්ට පෙන්නපන් බෙහෙත් ගනින්, counsellingනුත් පලයන්.
SLKolla2020
Post #21
Feb 15, 2021
Forum:
ElaKiri Talk!
ඉක්කාව ගැන නියම ඇත්ත දැන ගනිමු!!
Tfs machan
SLKolla2020
Post #9
Feb 15, 2021
Forum:
Health & Lifestyle
මී මැලියම් උගුල්
හාපෝ!! ඒකෙත් වද විඳලා තමයි බන් මැරෙන්නේ. පව්.. මන් පොඩි කාලේ මී කතුරක් තියලා ඌ පැය ගානක් දඟල දඟල ඉදල තමයි මැරුනේ:(:(, පොඩි කාලෙම ඔලුවට ගියා ආයිත් මෙහෙම කරන්නේ නැහැ කියලා. දැන් ගෙදර මී කුඩුවක් තියනව, හිටියොත් අල්ලනවා ගිහිල්ලා දානවා.
SLKolla2020
Post #14
Feb 15, 2021
Forum:
ElaKiri Talk!
Need Bulk sim cards - any network
මචන් මම මේ දවස්වල කොලඹින් පිට ඉන්නේ මම සිකුරාදා තමයි ආයිත් කොලඹ එන්නේ එතකොටත් ඔය ප්‍රශ්නේ තියනවනම් කියපන් මම order එකක් දාන්නම්
SLKolla2020
Post #14
Feb 14, 2021
Forum:
ElaKiri Talk!
කුඹින්ගේ ආත්මේ මාරු කරමු
පව් වැඩ බන්, නොදැනුවත්ව ඕන තරම් පොඩි සත්තු අපේ අතින් මැරෙනව ඇති ඒ වුනාට ප්ලෑන් කරල වස දෙන එක.. අනේ මන්දා :( :( :( විකර්ශන ද්‍රව්‍ය වලින් කෘමී සතුන්ව විකර්ශනය කරන්න.
SLKolla2020
Post #74
Feb 12, 2021
Forum:
ElaKiri Talk!
Superb Telegram Channel
Tfs machan
SLKolla2020
Post #6
Feb 12, 2021
Forum:
News and Updates
බතල හොඳට පැහිල තියෙනවා....
සිරාවට බන්:rofl::rofl:
SLKolla2020
Post #17
Feb 12, 2021
Forum:
ElaKiri Talk!
Need Bulk sim cards - any network
මම තුන් සැරයක් ගෙන්නගෙන තියනව දවස් 3න් වගේ ආවා. මට මතක විදිහට prompt xpress කියන courier service එකෙන් තමයි එවලා තිබ්බේ.
SLKolla2020
Post #6
Feb 12, 2021
Forum:
ElaKiri Talk!
Need Bulk sim cards - any network
Hutch එකෙන් තාම free දෙනවා මන් හිතන්නේ පොඩ්ඩක් හොයල බලපන්, උන් ගෙදරටම courierත් කරනව
SLKolla2020
Post #3
Feb 12, 2021
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom